ආදරේ ප්‍රශ්නයක්

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ape gedarin nam ekka yanna ba ban..eyala sahenna wirudai mekata...

    mata terenawa ban..hamogema hinayak lokuwata wedding ekak ganna..eth me thiyena tatwe uda kohomada ehema karanne...ape gedarin kiyatawath kamati wenne naha...itn kohomada wedding ekak ganne...

    na machan kellage familly eken wirudda na...ape pathen thamai wiruuda...ekama hetuwa eya inne wattaka wage ban..but hodata igena gena tiyenawa...ekai seen eka
    Machan, wattaka innawa kiyanne tikak case. Kella honda unaata pawule anith aya kohomada ? Anna ewa hithala thamai umbe gedarin okata akamathi.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මගේ වයිෆ්ගෙ ගෙදරත් තියෙන්නෙ වත්තක තමයි. අපේ ගෙදරිනුත් මුලදිම කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් මම ගෙදර අයට පෙන්නල දුන්නා මචන් කෙල්ල හොඳයි කියලා. වත්තක ඉඳපු පලියට කෙල්ලෙක් නරකයි කියන්න බැහැ. මගේ වයිෆ්ගෙ පවුලෙන් එයා විතරයි හරියට ඉගෙන ගත්තෙ. මම ගෙදර අය කැමති කරගත්තා කොහොමහරි. අඩු ගානෙ කෙල්ලට ජොබ් එකක්වත් නැතුව. ඔතන අඩුව තියෙන්නෙ උඹේ පැත්තෙ මචන්. උඹ ගෙදර අය කැමති කරගන්න බලපන්. කෙල්ල හොඳ නම් කැමති වෙයි. :yes::yes::yes:
    කෙල්ලො කොහොමත් කැමති ලස්සනට වෙඩිම ගන්න. හැබැයි කෙල්ල ඇත්තටම උඹට ආදරේ නම් වෙන කරන්නම දෙයක් නැත්නම් හොරෙන් බඳින්න හරි කැමති වෙන්න ඕන. එහෙම නැත්නම් කෙල්ල උඹට ආදරේ නෑ කියල තමයි අකමැත්තෙන් උනත් හිතන්න වෙන්නෙ. :sorry:
     
    Last edited:

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    machan poddak iwasapan , kaaalaya mekata uttarak dei , ekko ubala gedarin kamathi wei natttam ubata wen wenna puluwan widihata ube hitha hadei

    :rolleyes::rolleyes::rolleyes:

    Machan, wattaka innawa kiyanne tikak case. Kella honda unaata pawule anith aya kohomada ? Anna ewa hithala thamai umbe gedarin okata akamathi.

    පවුලේ අනිත් අයත් අවුලක් නැහැ මචන් ...

    මචන් මගේ වයිෆ්ගෙ ගෙදරත් තියෙන්නෙ වත්තක තමයි. අපේ ගෙදරිනුත් මුලදිම කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් මම ගෙදර අයට පෙන්නල දුන්නා මචන් කෙල්ල හොඳයි කියලා. වත්තක ඉඳපු පලියට කෙල්ලෙක් නරකයි කියන්න බැහැ. මගේ වයිෆ්ගෙ පවුලෙන් එයා විතරයි හරියට ඉගෙන ගත්තෙ. මම ගෙදර අය කැමති කරගත්තා කොහොමහරි. අඩු ගානෙ කෙල්ලට ජොබ් එකක්වත් නැතුව. ඔතන අඩුව තියෙන්නෙ උඹේ පැත්තෙ මචන්. උඹ ගෙදර අය කැමති කරගන්න බලපන්. කෙල්ල හොඳ නම් කැමති වෙයි. :yes::yes::yes:

    girl හොදට ඉගෙන ගෙන බන් තියෙන්නේ ...මම කරන්න පුළුවන් හැම දෙයක්ම කලා මචන් කැමති කරව ගන්න ..ඒත් එයාලගේ තීරණේ වෙනසක් නැහැ ..මේ ප්‍රශ්නේ නිසා අපේ තාත්තා ටික කාලයක් ගෙදරින් ගිහිල්ලත් හිටියා ..ඒත් මම වෙනස් උනේ නැහැ ..ගෙදර අයත් දන්නවා කෙල්ල හොදට ඉගෙන ගෙන කියල ..ඒත් එයාලගෙන් කිසිම බුරුලක් නැහැ ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    :rolleyes::rolleyes::rolleyes:

    පවුලේ අනිත් අයත් අවුලක් නැහැ මචන් ...

    girl හොදට ඉගෙන ගෙන බන් තියෙන්නේ ...මම කරන්න පුළුවන් හැම දෙයක්ම කලා මචන් කැමති කරව ගන්න ..ඒත් එයාලගේ තීරණේ වෙනසක් නැහැ ..මේ ප්‍රශ්නේ නිසා අපේ තාත්තා ටික කාලයක් ගෙදරින් ගිහිල්ලත් හිටියා ..ඒත් මම වෙනස් උනේ නැහැ ..ගෙදර අයත් දන්නවා කෙල්ල හොදට ඉගෙන ගෙන කියල ..ඒත් එයාලගෙන් කිසිම බුරුලක් නැහැ ....
    Hari, mehema wadak karapan. Kellage gedara okkoma inna dawasaka gihin kiyapan umbe gedarin mekata kamarhi ne, kellatath lokuwata wedding nethuwa inna be ehinda meka nawaththamu kiyala.Kattiyage hasireema balapan.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කෙල්ලො කොහොමත් කැමති ලස්සනට වෙඩිම ගන්න. හැබැයි කෙල්ල ඇත්තටම උඹට ආදරේ නම් වෙන කරන්නම දෙයක් නැත්නම් හොරෙන් බඳින්න හරි කැමති වෙන්න ඕන. එහෙම නැත්නම් කෙල්ල උඹට ආදරේ නෑ.දැන් කලේ කෙල්ලොන්ට ලේසියෙන්ම කොල්ලෙක් අත්හරින්න පුළුවන්,සිරාවටම අදරේ කොල්ලෙක්ට ඇහෙම කරන්න බැහැ ඕක තම තිත්ත ඇත්ත,ඇහෙම නොවෙන කෙල්ලෝ ඉන්නේ කලාතුරකින්,ගොඩක් උන් දැන් බලන්නේ තත්ත්වය :yes::yes::yes::yes:

    අකැමත්තෙන් උනත් කියන්න තියෙන්නේ හිත හදාගනින්,උබව තේරුම් ගන්න බැරි කෙල්ලෙක් වෙනුවෙන් නැහෙන්න එපා
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Bro are you requesting her to forget about her parents and then come with you? Isn't that abit too much to ask? Remember its her parents who brought her up, not you! Anyways hope you sort it out, good luck.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ayha arala daapan.....ubata aniwaaa oita wadaa hoda ekak labei.

    Demawpioth epa kianne ubata nopenena deyak eyaalata pena nisa.....eaka godak welaawata hari.....Mage ath dakeem anuwa nam 100% hari....

    Eaka nisa hetha hadaa gena oka atha arala daapan.....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    machan, uba me prashna asse badinna hadissi wenne nethiwa chuttak iwasala hitapan.issella ubala athare thamath prashna thiye nam mulinma ewa wisadaganin.itapasse ubalage gedara minissu kohomahari kemati karaganin. uba try karapan ban, ammawa kemathi karaganna ona tharam krama thiyenawa.hebei sera dala,loku seen dala, wali dala nam be. adala kiyapan. mamath ape amma akamethi unama mage kalin affair 1kata, awruddak withara try kaala ammawa kemathi karagaththa.(amma kemathi unama thaththa kemathi wenawa). passe kella wrong side yanna gaththama affair 1 brake una. wede goda daganin shape eke. badinna hadissi wenna epa. (mehema dekuth thiyenawa-ammala kiyana de godak welawata hari.eyalata iwa tjiyenawa.)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    diyalumen panna kellai kollai gana balapan.ahema balanakota umbe kella umbata luv krala na
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචො සමාවෙයන් කෙල්ල උබට ඔය කියනතරම් ලව් නැ ..
    වෙන් වෙන්න ඔන නම් වෙන් වෙයන් මගුල කෙල්ලො නැදද බන් ලොකේ .. අලි ටොක් දෙන මගුල් කර ගහාගන්න එපා මුලු ජිවිතකාලෙම ඇනේ වෙනවා .. උබගෙ මතයට ගරුකරන කෙල්ලෙක් හොයාගනින් ..

    වෙන් විමේ වෙදනාව දරාගන්න බැරිනම් ගහක් ගලක් උඩින් පැනපන් .
    දෙමා පියන්ගේ මතයට විරුද්දව ගිහින් කසාද බැදගෙන අන්තිමට විදවන්න වෙනවා මුලින් දඩබ්බර වෙන්නෙ නැතුව හිතලා බලපන් ඇයි උබේ අම්මයි තාත්තයි අකමැති කියලා සදාරන හෙතුවක් නම් එ ගැන හිතලා බලපන් .. කෙල්ලගෙ දෙමාපියන් අවුල් නම් එ ජාන අනිවර්යෙන් කෙල්ලගෙත් තියෙනවා වෙන්න පුලුවන් .. අවුරුදු 5ක් ලව් කර පලියට කෙල්ලො මනින්න බැ ආදරය කරන කාලෙට කෙල්ලො හැමොම හරිම සුයිට් ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    maranna haduwe na ban.mn kiuwe achcchara deyak un kara.eth muge kella 5yrs affair eka break karanna hadanawa.:baffled:
    Mun denna 16ye podi un nemey ban adareta marenna. Anika marenawa kiyanne wisadumak nemey. Awurudu 5k nemey 10k affair thibunath ekata inna beri nam wen wenna siddawenawa.
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    Hari, mehema wadak karapan. Kellage gedara okkoma inna dawasaka gihin kiyapan umbe gedarin mekata kamarhi ne, kellatath lokuwata wedding nethuwa inna be ehinda meka nawaththamu kiyala.Kattiyage hasireema balapan.

    girlge අම්මට මම කියල තියෙන්නේ මගේ තීරණය ගැන girl ගේ අම්මගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ ..එයත් kamathi මේ තීරණයට ...අම්මත් දන්නවා කරන්නම දෙයක් නැති නිසා මම මෙහෙම තීරණයකට අවේ කියලා ...ඒත් girlne බන් කැමති nathe ..

    මචො සමාවෙයන් කෙල්ල උබට ඔය කියනතරම් ලව් නැ ..
    වෙන් වෙන්න ඔන නම් වෙන් වෙයන් මගුල කෙල්ලො නැදද බන් ලොකේ .. අලි ටොක් දෙන මගුල් කර ගහාගන්න එපා මුලු ජිවිතකාලෙම ඇනේ වෙනවා .. උබගෙ මතයට ගරුකරන කෙල්ලෙක් හොයාගනින් ..

    වෙන් විමේ වෙදනාව දරාගන්න බැරිනම් ගහක් ගලක් උඩින් පැනපන් .
    දෙමා පියන්ගේ මතයට විරුද්දව ගිහින් කසාද බැදගෙන අන්තිමට විදවන්න වෙනවා මුලින් දඩබ්බර වෙන්නෙ නැතුව හිතලා බලපන් ඇයි උබේ අම්මයි තාත්තයි අකමැති කියලා සදාරන හෙතුවක් නම් එ ගැන හිතලා බලපන් .. කෙල්ලගෙ දෙමාපියන් අවුල් නම් එ ජාන අනිවර්යෙන් කෙල්ලගෙත් තියෙනවා වෙන්න පුලුවන් .. අවුරුදු 5ක් ලව් කර පලියට කෙල්ලො මනින්න බැ ආදරය කරන කාලෙට කෙල්ලො හැමොම හරිම සුයිට් ..

    අනේ මන්ද බන් ..මටත් හිතා ගන්න බැහැ කෙල්ලගේ හැසිරීම
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Bro are you requesting her to forget about her parents and then come with you? Isn't that abit too much to ask? Remember its her parents who brought her up, not you! Anyways hope you sort it out, good luck.

    :yes::yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mun denna 16ye podi un nemey ban adareta marenna. Anika marenawa kiyanne wisadumak nemey. Awurudu 5k nemey 10k affair thibunath ekata inna beri nam wen wenna siddawenawa.

    16 un wetarada ban marenne ahema.mn kiyanne na marenna eka patta kiyala.gon wadak aka kochchara luv karath..eth bn ahema karana aunuth innawane.me wage podi prashnayakata affair eka nawattanawa kiyanne a kella muta adare karala na kiyana akane :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    girlge අම්මට මම කියල තියෙන්නේ මගේ තීරණය ගැන girl ගේ අම්මගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ ..එයත් kamathi මේ තීරණයට ...අම්මත් දන්නවා කරන්නම දෙයක් නැති නිසා මම මෙහෙම තීරණයකට අවේ කියලා ...ඒත් girlne බන් කැමති nathe ..

    අනේ මන්ද බන් ..මටත් හිතා ගන්න බැහැ කෙල්ලගේ හැසිරීම
    Machan, ape meka eliyen balanne. Apita penne mehema:
    Kella ge paththe kattiya mekara kamathi unta samaajaye udata enna honda widiyak. Ekati kella ge gedarin okata kamathi. Oya hethuwama thamayi umbalage gedarin okata akamathi.

    Umbane meka athule inne. umbama hithala balapan oya kathaawa kochchara durata aththada boruda kiyala ?
    Dennek bandinawa kiyanne undenna ekatu wena eka witharakma nemeyi. Pawul dekakma ekathu wena eka. Eekath poddak hithapan.
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    me too bro
    wt to do
    puduma widihata randu karanawa

    duka thamai ban...kochara hina mawanawada api..a hama hinema haba wenne nane...

    16 un wetarada ban marenne ahema.mn kiyanne na marenna eka patta kiyala.gon wadak aka kochchara luv karath..eth bn ahema karana aunuth innawane.me wage podi prashnayakata affair eka nawattanawa kiyanne a kella muta adare karala na kiyana akane :rolleyes:

    ow ban..me wage seen ekak adagena affair eka break karamu kiyanne mona hitakinda..ekama thamai matat aula...mama mechara gedarata wirudda wela kellage patta aran innakota kella mehema karanakota sahenna hitata amarui ban

    Machan, ape meka eliyen balanne. Apita penne mehema:
    Kella ge paththe kattiya mekara kamathi unta samaajaye udata enna honda widiyak. Ekati kella ge gedarin okata kamathi. Oya hethuwama thamayi umbalage gedarin okata akamathi.

    Umbane meka athule inne. umbama hithala balapan oya kathaawa kochchara durata aththada boruda kiyala ?
    Dennek bandinawa kiyanne undenna ekatu wena eka witharakma nemeyi. Pawul dekakma ekathu wena eka. Eekath poddak hithapan.

    ow machan..mata terenawa..umbage katawe attak tiyenawa..eyala me marrage ekata kamati wena eka gana mama puduma wenne na..atta machan dennege marrage ekak kiyanne paul 2ka ekathu wimak nam thmai...mata hita ganna bari una ban eya mage tiraneta akamati wela affair eka break karamu kiuwata...mata ternne ekama eka deyai ban..mama kochara marigena love kalath eya mata ehema adare karala naha...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    කෙලින් නොකිව්වත් සමහර කෙල්ලෝ ආසයි ලස්සනට wedding එකක් ගන්න. ඔතන උබට වැඩියෙන්ම අවුල් උබේ වයස නිසා වෙන්න පුළුවන්. කෙල්ල දන්නවා උබ නැති උනත් ඒකිට කවුරු හරි හොයා ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි කියල. එත් උබේ හිත උබට කියන්නෙ ආයිත් කෙල්ලෙක්, හොද කෙල්ලෙක් හොයාගන්න එක අමාරු දෙයක් වෙයි කියල. ඒක නිසා තමයි කෙල්ල වැඩිය ගානක් නැතුව මේක නවත්තමු කියන්නෙයි, උබ නවත්තන්න බෑ කියන්නෙයි. මට උබට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් නෑ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්.