ආදරේ ප්‍රශ්නයක්
මගේ affair එකට දැන් 5yrs වෙනවා ..හැබැයි මචන් මේකට අපේ ගෙදරින් කැමති නැහැ ..මේ ප්‍රශ්නේ නිසා මම සැහෙන්න ගෙදර එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා ...අන්තිම මොහොත වෙනකම් කරන්න පුළුවන් හැම දේම කලා ගෙදර කැමති කර ගන්න ..එත් ඒ හැම දෙයක්ම ගගට කපපු ඉනි වගේ තමයි ..බැරිම තැන මම අන්තිමට තිරනෙකට ආවා ...මේකට අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙත් නැති නිසා marry කරලා වෙනම anex එකක් අරගෙන පදිංචියට යන්න ...පුදුම වැඩේ කියන්නේ කෙල්ල කැමති නැනේ ..එය කියනවා ගෙදරට හොරෙන් බදින්න බැහැලු ..එයා සමාජෙට ,එයාගේ office එකේ අයට නැදහ්යින්ට මුහුණ දෙන්නේ කොහොමද අහනවා ...එයාට දැන් තියෙන තත්වේ තේරුම් කරලා දෙන්න හැදුවට එයා ඒක තේරුම් ගන්න කැමති නැහැ ...බැරිම තැන මම ඇහුව මොකක්ද එයාගේ විසදුම කියල ....එයා කියන්නේ මෙහෙම අකමතෙන් ගෙදරට හොරෙන් බදින්න බැහැ ..වෙන් වෙමු කියල ...මට හිතා ගන්න බැහැ බන් එයාගේ මේ කතාවට