ආදරේ පාරා යාවී නම් - Bachi Susan

djhashan

Member
Sep 8, 2006
141
30
0
ආදරේ පාරා යාවී නම් - Bachi Susan

ආදරේ පාරා යාවී නම්
රෑ පුරා කඳුලේ මා දවා………
ජීවිතේ පෑරූ කාරණා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා……… රෑ පුරා
හිත රිදුනා……….. රෑ දිවා
හිමි නොවුනා .......... තනි වෙමි මා
එක් වෙනු බෑ .......... යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබි ගලනා වේදනා ……….
මා දරා හිදිනා කාරණා
ඔබේ සුවේ පතමී සෑමදා


සඳ හැඬුවා……….. රෑ පුරා
හිත රිදුනා…………. රෑ දිවා
හිමි නොවුනා .......... තනි වෙමි මා
එක් වෙනු බෑ .......... ඔබ හා


සඳ හැඬුවා………. රෑ පුරා
හිත රිදුනා………. රෑ දිවා
හිමි නොවුනා………. තනි වෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

හද ගැඹුරේ වේදනා
විඳගමි මා………. චෝදනා
හිමි නොවුනා…….. තනි වෙමි මා
එක් වෙනු බෑ………… යලි ඔබ හා

https://www.youtube.com/watch?v=BhEo3ZZkIKA