ආදරේ මොන වගේද - හොයපු ආදරේ උබලට ලැබුනද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස් කරනවද. ජාන වලින් මොලේට බලකරන වර්ගයා බෝ කිරිමේ අභිප්‍රේරනයට යට වෙලා අපි ඔක්කොම එක එක විකාර නටන තරමක්:rolleyes:

    ඕක තේරුම් ගන්නේ 0.01%යි. අනන් ඒ 1% තමා එක භවයකින් හරි සංසාර ගමන කෙටි කරගන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Badinawanan badinna one 25di..30 pennama badina feeling yanawa.25di thamai illusion eka hodatama tiyenne.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සමහර වෙලාවට කෙල්ලො කොල්ලට නොකියන එව්වා විශ්වාසවන්ත කොල්ලෙක්ට කියනවා බං. මාත් එක්කත් කෙල්ලො දෙන්නෙක් කොල්ලට කියාගන්න බැරි එව්වා කියනවා. තව බැඳපු එකියෙකුත් කියනවා. :(

    thota lagadima poriyal ekak set wenawa badapu ganunge katha ahanna gihilla:lol::lol:
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    මම කියන්නෙ උත්සහ කලේ මචන් උබ මම අපි හැමෝම හිතට වැදුන කෙල්ලෙක් දැක්කම මේකි තමයි මට හරියන්නෙ, මේකිවම තමයි ඕන කියන හැගීම ඇතිවෙන හින්ද ඒ කෙල්ලවම දාගන්න අපි පෙලබෙනව. බලපන් ඒකි සෙට් උනේ නැත්නම් කොයි තරම් worst ෆීලිං එකක්ද එන්නෙ කියල. උබ ඒ කෙල්ලව දාගන්න මොලය බලකරන්නෙ ඒ කෙල්ල තමයි උබෙ වර්ගයා බෝ කරන්න සුදුසු කියල මොලේට හිතෙන හින්ද. ඉතින් මේ කොල්ලට ඌ කැමති කෙල්ලව සෙට් වෙලා හින්දයි මම ඌට වාසනාවන්තයි කිව්වෙ

    උඔ ඔය කියන එකම නොවෙන්න පුලුවන් සමහරුන්ට
    සෙක්ස් නිසාම/වර්ගයා බෝකිරීම නිසාම පිරිමියාට ගැහැනිය කෙරෙහි හිතක් පහල වෙන්නෑ

    මිනිසුන්ගේ relationship වර්ග කීපයක් තියනවා

    Monogamous Relationships.
    Polyamorous Relationships.
    Open Relationships.
    Long-Distance Relationships.
    Casual Sex Relationships.
    'Friends With Benefits' Relationships.
    Asexual Relationships.
    Spiritual Relationships

    ඔය හයිලයිට් කරලතියන Asexual Relationships සහ Spiritual Relationships එකේදී sex අදාල වෙන්නෙම නෑ මේකෙදි කෙල්ල හෝ කොල්ලා ලඟ ඉන්නවත් කසාද බඳින්නවත් ඒ කෙල්ල හෝ කොල්ලගෙන් ආදරය ලබන්නවත් ඔනිනෑ ඒ කෙනා මනසින් තමා ආදරය කරන්නේ ඒක මානසික බඳීමක්.

    මෙකයි බං මනුස්සයින්ගේ වෙනස උන්ට ළමයි හදන්න ඔන්නැතිවෙන්න පුලුවන් සෙක්ස් කරන්න ඔන්නැතිවෙන්න පුලුවන් ඒත් ආදරය ලබන්න ඔනි. ආදරය විඳින්න ඔනි. ආදරය කරණ කෙනා දැන හෝ නොදැන..

    මිනිස්සු මාරයි :)
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094

    මචං මේ ටෝක් එක මට එච්චර ඇල්ලුවෙ නෑහ් :baffled: මූ ඇත්තටම මිනිස්සු ගැන පර්යේෂණ කරන ඒලියන් කෙනෙක් වෙන්න බැයිද? :oo: වී ආර් ඉන් ඩේන්ජර් සිංහලු :dull:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Reproduction witarak newe ban.ita eha giya ekak.tanikama makaganna.duka kiyanna.thamnwa balaganna.care karanna.life eka share karanna.animals wage newe minisunge ita eha giya needs fullfill karanawa molen.

    corona nisa oluwa awul welada, nethtnam SPA nethi nisa pissu hadilada,
    ubagen mehema kathawak balaporoththu une ne ban
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස් කරනවද. ජාන වලින් මොලේට බලකරන වර්ගයා බෝ කිරිමේ අභිප්‍රේරනයට යට වෙලා අපි ඔක්කොම එක එක විකාර නටන තරමක්:rolleyes:

    adooo eee explanation eka maru.... eka attha bn:D