ආදරේ මොන වගේද - හොයපු ආදරේ උබලට ලැබුනද

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Reproduction witarak newe ban.ita eha giya ekak.tanikama makaganna.duka kiyanna.thamnwa balaganna.care karanna.life eka share karanna.animals wage newe minisunge ita eha giya needs fullfill karanawa molen.

    තනිකම මකාගන්න, දුක කියාගන්න කෙල්ලෙක්වම ඕන ඇයි? ඇයි දෙමව්පියන්ට සහෝදරයන්ට ඒව කියන්න හිතෙන්නෙ නැත්තෙ? කිව්වත් ලැජ්ජ හිතෙන්නෙ ඇයි? කෙල්ලට කිව්වම හිත නිදහස් වෙන්නෙ ඇයි ? උබේ වර්ගයා බෝ කරන සහකාරයා නිසා උබට ඒකිව විසවාසයි
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Oka illusion ekak.e kellawama genalla munata padayak arinna kiyapan oya like okoma wenas wenawa.

    ඔව් ඒක ඇත්ත ආදරේ කියන උබල හදුන්වන දේ උන් උබට කැරි වැඩක් කරපු ගමන් නැතුව යනව
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උබලට සහෝදරයො ගැන, දෙමව්පියො ගැන ආදරයක් ඇතිවෙන්නෙ ඇයි. මොකද උබ දන්නව ඒ තමන්ගෙ වර්ගය කියල, ඊටත් වඩා ජානමය වශයෙන් උබේම ජීවි වර්ගය හින්ද උබලට සමීපයී. ඉතින් උබේම වර්ගයා ආරක්ශා කරගන්න උබල පෙලබෙනව

    පොඩි උන් දැක්කම උබලට ආදරයක් ඇතිවෙන්නෙ ඇයි? ඒකත් වෙන්නෙ මොලෙ දන්නව ඒ ඉන්නෙ උබේම වර්ගයාගෙ ඊලගෙ පුරුක් කියල. උන් නැති උනොත් පැවැත්මක් නැ කියලත් දන්නව. ඉතින් මොලය විසින් ආදරය කියල හැගීමක් ඇති කරල උන්ව ආරක්ශා කරන්න උබව පොලබවනව
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මටනම් හිතෙන්නෙම ආදරය කියන හැගීම ඇතිවෙන්නෙ උබේ වර්ගයා ආරක්ශා කරගන්න සහ වර්ගයාගේ පැවැත්මට :love:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මටනම් හිතෙන්නෙම ආදරය කියන හැගීම ඇතිවෙන්නෙ උබේ වර්ගයා ආරක්ශා කරගන්න සහ වර්ගයාගේ පැවැත්මට :love:

    Ethakota saththunta adarey hethenne ay ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,447
    67,789
    113
    Whatever mind identify with something it wraps itself around it and try to protect it.be it your car,wife,house etc.love is just a stronger feeling of the emotional attachement.
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Ethakota saththunta adarey hethenne ay ban

    උබ ආස ඇති ඒ සත්තුන්ගෙ පැවැත්මට ;) මම මෙච්චර වෙලා කීවෙ මට හිතෙන දේවල්. උබලත් කල්පනා කරල බලපල්ල ඇත්තටම මට මේ සතා ගැන ආදරයක් ඇති වෙන්නෙ ඇයි කියල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තනිකම මකාගන්න, දුක කියාගන්න කෙල්ලෙක්වම ඕන ඇයි? ඇයි දෙමව්පියන්ට සහෝදරයන්ට ඒව කියන්න හිතෙන්නෙ නැත්තෙ? කිව්වත් ලැජ්ජ හිතෙන්නෙ ඇයි? කෙල්ලට කිව්වම හිත නිදහස් වෙන්නෙ ඇයි ? උබේ වර්ගයා බෝ කරන සහකාරයා නිසා උබට ඒකිව විසවාසයි

    සමහර වෙලාවට කෙල්ලො කොල්ලට නොකියන එව්වා විශ්වාසවන්ත කොල්ලෙක්ට කියනවා බං. මාත් එක්කත් කෙල්ලො දෙන්නෙක් කොල්ලට කියාගන්න බැරි එව්වා කියනවා. තව බැඳපු එකියෙකුත් කියනවා. :(
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    සමහර වෙලාවට කෙල්ලො කොල්ලට නොකියන එව්වා විශ්වාසවන්ත කොල්ලෙක්ට කියනවා බං. මාත් එක්කත් කෙල්ලො දෙන්නෙක් කොල්ලට කියාගන්න බැරි එව්වා කියනවා. තව බැඳපු එකියෙකුත් කියනවා. :(

    ඒක වෙනස් situation එකක්. ඒකත් ආදරේම වෙන්න පුලුවන්. කොල්ලට කීවොත් ඌ තරහ වෙයි කියන බයටයි වෙන පිරිමියෙක්ට කියල හිත නිදහස් කරගන්න හදන්නෙ. බොහෝ විට ඌ කෙල්ලගෙ හොදම යාලුවා. හැබැයි බොහෝ විට අන්තිමට ඌත් එක්ක සෙට් වෙනව අරූව අතැරල :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    Oka illusion ekak.e kellawama genalla munata padayak arinna kiyapan oya like okoma wenas wenawa.

    මූ කියන කතාවලට රැවටෙන්න එපා.මූ ඔය මේකෙ තෙල බෙදුවට ජනිතා කියලා ලස්සන කෑල්ලක් ටෝක් කරන්නෙ ඔය මූගෙ අවටාරෙ ඉන්නෙ ඒකි ;) ඒකිව දාගත්තට පස්සෙ මුගෙ ඔය ස්පා කතා ජොබ් කරලා එපා වෙන්නැද්ද කතා ඉවරයි.ඒකිව බැදලා ජොබක් කරගෙන ඉදී බල්ලෙක් වගේහ් :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,447
    67,789
    113
    මූ කියන කතාවලට රැවටෙන්න එපා.මූ ඔය මේකෙ තෙල බෙදුවට ජනිතා කියලා ලස්සන කෑල්ලක් ටෝක් කරන්නෙ ඔය මූගෙ අවටාරෙ ඉන්නෙ ඒකි ;) ඒකිව දාගත්තට පස්සෙ මුගෙ ඔය ස්පා කතා ජොබ් කරලා එපා වෙන්නැද්ද කතා ඉවරයි.ඒකිව බැදලා ජොබක් කරගෙන ඉදී බල්ලෙක් වගේහ් :lol:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මූ කියන කතාවලට රැවටෙන්න එපා.මූ ඔය මේකෙ තෙල බෙදුවට ජනිතා කියලා ලස්සන කෑල්ලක් ටෝක් කරන්නෙ ඔය මූගෙ අවටාරෙ ඉන්නෙ ඒකි ;) ඒකිව දාගත්තට පස්සෙ මුගෙ ඔය ස්පා කතා ජොබ් කරලා එපා වෙන්නැද්ද කතා ඉවරයි.ඒකිව බැදලා ජොබක් කරගෙන ඉදී බල්ලෙක් වගේහ් :lol:

    එමිඔසා අද වැරදි ගංජ ජාතිය ගහල තියෙන්නෙ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගෙදරින් අම්බානක ප්‍රොපෝසල් ගේනවා.ඒවා ගැන අහනකොටත් ඈනුම් යනවා.ජීවිතේ හොඳටම රිස්ක් අරන් වැඩකරන කාලේ ඔය එකෙක්වත් හිටියේ නෑනේ.අනේ මන්ද මට නම් දැන් කිසි ෆීලින් එකක් නෑ.ෆීලින්ග් ඔෆ් ලව් ඊස් ඩෙඩ් ෆො මී.