පොඩ්ඩක් හිතල බලපන් උබේම මොලය උබේ වර්ගයා බෝකිරීම කරගන්න උබට ආදරෙ කියල තාවකාලික වින්දනයක් දීල උබේම හැගීම්,උබේම ශරීර කූඩුව කොච්චර ආත්මාර්තකාමී විදිහට අවභාවිතා කරනවද, උබව කොච්චර ලෝකෙට බාල්දු කරනවද, මොලේට ඕන අරමුනු ඉටු කරගන්ඩ උබේම අරමුනු උබේම මොලේ කොච්චර වෙනස් කරනවද. ජාන වලින් මොලේට බලකරන වර්ගයා බෝ කිරිමේ අභිප්රේරනයට යට වෙලා අපි ඔක්කොම එක එක විකාර නටන තරමක්![]()
ඕක තේරුම් ගන්නේ 0.01%යි. අනන් ඒ 1% තමා එක භවයකින් හරි සංසාර ගමන කෙටි කරගන්නේ.


මූ ඇත්තටම මිනිස්සු ගැන පර්යේෂණ කරන ඒලියන් කෙනෙක් වෙන්න බැයිද?
වී ආර් ඉන් ඩේන්ජර් සිංහලු 

