ආදරේ සුවඳයි මා ගාව
සුපුරුදු සෙනෙහස් සුවඳ
නොදැනුනත් ඔබ ගාව,
තාමත් මා අසල ඔබ
ගැවසෙනවා ඉඳ හිට...
නොදැනුනත් ආදර සුවඳ
තාමත් ඔබ මගේමයි,
හැඟෙනවා පෙර සේම...
ඔබ ගාව නැති උනත්,
ආදරේ සුවඳයි මා ගාව....
....
සුපුරුදු සෙනෙහස් සුවඳ
නොදැනුනත් ඔබ ගාව,
තාමත් මා අසල ඔබ
ගැවසෙනවා ඉඳ හිට...
නොදැනුනත් ආදර සුවඳ
තාමත් ඔබ මගේමයි,
හැඟෙනවා පෙර සේම...
ඔබ ගාව නැති උනත්,
ආදරේ සුවඳයි මා ගාව....
....
Last edited:

