ආදරේ හිතෙන කතාවක්!
මේ කතාව ඔයාල දන්නවත් ඇති. සිංහ පැටියෙක් ගැන. මේ සිංහය පොඩි කාලෙදි John Rendall සහ Anthony "Ace" Bourke කියන දෙන්න හුරතලේට හදාගෙන එංගලන්තෙ එයාලගෙ ගෙදර(1969).
ඒ උනාට ලොකු වෙනකොට සිංහයව එයාල එක්ක ගෙදර තියාගන්න බැරි නිසා අප්රිකාවට අරන් ගිහින් කැලේ සතෙක් විදිහට ජීවත් වෙන්න.
අවුරුද්දකට විතර පස්සෙ එයාව චූටි කාලෙ හදාගත්තු මේ දෙන්න ඒ සිංහයව බලන්න ගිහිල්ල. ඒගොල්ලො හිතල නෑ සිංහය එයාලව අඳුරගනී කියල.
ඒ උනාට පුදුමෙ කියන්නෙ සිංහය එයාලව අඳුරගෙන

බලන්නකො youtube video එක.