ආදරේ

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල


    images

    සර්: ළමයි, කියන්න බලන්න ගෑනු ළමයින්ගේ ආදරේ මොන වගේද කියල?

    නාමල්: මලක් වගේ සර්....

    සර්: හොදයි..!!

    සරත්: හුලග වගේ සර්....

    සර්: හොදයිනේ ...තව ..තව..

    කමල්: ගලක්..!! වගේ සර්

    සර්: ඔව්, හරි කියමුකෝ..

    සාගර: සයුර වගේ සර්...

    සර්: එහෙමත් හරි...සදුන් කියන්නේ.?

    සදුන්: Chines., Phone එකක් වගේ සර්.

    සර්: මොක..ක්, ඇයි එහෙම කියන්නේ ???



    සදුන්: No Warranty
    No Guaranty
    ඒ මදිවට.. Dual SIM..!!! සර්

    images

    images
     
    • Like
    Reactions: Nohim Ys