ආදරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය






    296190_160070877411376_100002253936594_305909_733597974_n.jpg

    '' අද වෙද්දි මම හිතන්නෙ ආදරේ කියල ලොකු බරක් මගේ පපුවට ගන්න බෑ කියල... මගේ ජිවිතේ මේ ලෝකෙ ඉන්න හෑම කොල්ලෙක්ටම වඩා ගොඩක් වෙනස් කෙල්ලෙ...ජිවිතේ පල්ලෙටම වෑටිච්ච කොල්ලෙක්ට ආදරේ කරල ඔය ජිවිතේ අදුරු කර ගන්න එපා....ආදරේදි මට ලොකු බයක් තියෙනවා. ආදරේ කියලා පින්කමක් කරන අය අද මේ ලෝකෙන් කොහොම මම තෝර ගන්නද? මගේ ජිවිතේ මෙහෙම ගත වෙයි..ජිවිතේට ඈවිත් පපුවම හූර ගෙන කෙනෙක් යනවට වඩා මේ තනිකම,පාලුව මට සත්තකින්ම හොදයි... ඈත්තටම හොදයි....''
     
    • Like
    Reactions: Dulanzz