කොල්ලෙක් හදවතින් ආදරේ කරන කෙල්ලෙක් ගාවදි දෙබස් හිතට එන්නේ මැසේජ් වල ටයිප් වෙන්නේ හින්දි බොලිවුඩ් වල චිත්‍රපටි රචකයන්ටවත් එන්නේ නැති විදියට..
ඒ කොල්ලා කියන වචන ටික ආදරේ ඉල්ලන විදිය තේරුම් ගන්න ගොඩක් කෙල්ලොන්ට උවමනාවක් නැහැ..
එක්කෝ කෙල්ලෝ රඟපානවා මේ කොල්ලා ආදරේ කරන එක දැනෙන්නේ නැහැ වගේ..
එක මොහොතකට පැණියෙක්ගේ කතාබහක් සහ බොක්කෙන්ම ආදරේ කරන කොල්ලෙක්ගේ වෙනස කෙල්ලෙක්ට අඳුරගන්න බැරි නැහැ..
ඒක තමා උන් වයසත් එක්ක ලැබුව අත්දැකීම..
ටවුන් එකකදී සුසු හඬ පාරේ යද්දී හෝන් හඬ බස් වල යද්දී එළියෙන් ඇහෙන විසිල් හඬ දිහා කවදාවත් කෙල්ලෙක් හැරිලා බලනවද?
එහෙම කරන්නේ නැත්තේ උන් හැරෙනකොට දන්නවා ඔය කොල්ලෙක් ලයින් කරනවා කියලා..
එත් එච්චර දුර දැක්මක් තියෙන කෙල්ලන්ට තමන්ට හදවතින්ම ආදරේ කරන කොල්ලා ආදරෙයි කිවුවම කියන්නේ අනේ මට එහෙම අදහසක් හිතෙවත් තිබ්බේ නැහැ කියලා..
සරලවම කිවුවොත් ගෑනු ළමයෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි..
කොහේ හරි රටක හරි කොහේ හරි තැනක හරි කවදාක හරි හදවතින්ම කොල්ලෙක් ඔයාට ආදරෙයි කියලා කිවුවොත් ආදරේ දැන්නුවොත් මැරෙනකම් ආදරේ කරන විදියට ආදරේ හැඟෙවුවොත් ඌට එක සැරයක් ආදරය කරලා බලන්න...
කවදාවත් පසු නොතැවෙන්න ඌ ඒ වෙලාවට සතුටු වෙයි..සමහරවිට ඌට ඒ සතුටට හුස්ම හිර වෙයි..ඒ තමයි හදවතින් ආදරය කරපු කොල්ලෙක්ට කෙල්ලෙක් ආදරෙයි කිවුවම දැනෙන හැඟීම...
ඒ හැඟීම ජිවිත කාලේ කවදාකවත් කෙල්ලෙක්ට ලබාගන්න බැහැ...
ලැබෙන්නෙත් නැහැ..
ඒක දැනෙන්න නම් ආදරෙයි කියලා පිළිතුර විදියට ආදරෙයි කියලා අහලම බලන්න ඕනි.

හිතට වැදෙන්න ලියලා... 