ආදරේ

athalmalli2019

Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    මම අද දැන ගත්තා මේ ලෝකේ ආදරේ නිසා කොචර මිනිසු අසරණ වෙනවද කියල

    මම ආදරේ කරන කෙනා අපේ ගෙදර ආව වෙලාවේ මම ෆොනේ එක බැලුව (හාපටිය) කියල ඉමෝ එකන් පණිවිඩ ටිකක් තිබ්බා මන් පස්ස්වොර්ඩ් ඉල්ලගෙන බැලුවා කොල්ලක් FB චැට් කරපු ආදරේ කරනවා කියල කිඋවා එයාලගේ ගෙදරින් කැමැත්ත ඇහුවම හා කියලා

    දැන් මන් කතා නොකර ඉන්න බැරි නිසා කතා කරනවා
    එත් එය call waiting ඉන්නකොට මට දරා ගන්න බැරි දුකක් දැනෙනවා
    මට හිතා ගන්න බෑ මන් කොහොමද ජීවත් වෙන්නේ කියලා
     
    • Sad
    Reactions: ACHIK

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඉතිං උබ එයාට ආදරේ උනාට එයා උබට ආදරේ නැතිව ඇති. එයා ආදරේ ඔය කියන කෙනාට වෙන්න ඇති.
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    ඉතිං උබ එයාට ආදරේ උනාට එයා උබට ආදරේ නැතිව ඇති. එයා ආදරේ ඔය කියන කෙනාට වෙන්න ඇති.

    2 years ආදරේ කරා
     
    • Sad
    Reactions: ACHIK

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පරිනාමයේ මුලික දේ තමයි වර්ගයා බෝ කිරීම...
    අපි ජිවිත වල තියන හැමදේම ඒ විදියට සකස් වෙලා තියෙන්නේ වර්ගයා බෝකිරීමේ මුලික අරමුණෙන්...
    අපි සත්තු වගේ දකින දකින එකට අරින්නේ නෑ ..., ආදරය කියන හැගීම මුලික කරගෙන තමයි අපි වර්ගයා බෝ කරන්නේ එකට හේතුව එහෙම බැදීමක් මුලික කරගෙන වැඩේ උනාම ළමයි හොඳට බලාගෙන උස්මහත් කරන්න අපි පෙළඹෙන නිසා...
    ඉතින් ඔය හැමදේටම මුලික වෙන ආදරේ නැති උනාම පරිනාමයෙන් අපිට දරුනුවටම රිද්දනවා , නැතිවෙච්ච ආදරේ ආයෙත් ලබාගන්න ....

    එක නිසා ආදරය නොකර ළමයි හදන්නේ නැතුව ඉන්න එක තමයි කරන්නේ ඕනේ.... මේ චක්‍රය නවත්තන්න ඕනේ..
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    2 years ආදරේ කරා

    උබත් එක්ක ඉන්න එයා කැමති නැති නිසානි වෙන කෙනෙක්ට ලව් කරලා තියෙන්නේ. උබ උබේ පැත්තෙන් හිතනවා වගේ එයා එයාගේ පැත්තෙන් හිතලා වෙන කෙනෙක්ට ආදරේ ඇති. ටික දවසක් ගියාම ඕක හරි යනවා බං. එහෙමත් වෙලාවට තමයි ලව් එක අමතක කරන්න බැරිව මිනිස්සු වහ බොන්නේ, මරාගෙන මැරෙන්නේ. ඒ නං ඉතිං මානසික ලෙඩ්ඩු.
     
    එතකොට සමලිංගික අය පරිණාමයට එරෙහිව යන අයද?
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    උබත් එක්ක ඉන්න එයා කැමති නැති නිසානි වෙන කෙනෙක්ට ලව් කරලා තියෙන්නේ. උබ උබේ පැත්තෙන් හිතනවා වගේ එයා එයාගේ පැත්තෙන් හිතලා වෙන කෙනෙක්ට ආදරේ ඇති. ටික දවසක් ගියාම ඕක හරි යනවා බං. එහෙමත් වෙලාවට තමයි ලව් එක අමතක කරන්න බැරිව මිනිස්සු වහ බොන්නේ, මරාගෙන මැරෙන්නේ. ඒ නං ඉතිං මානසික ලෙඩ්ඩු.

    මට කුරුත් නෑ
    අම්මා තාත්තා කතා කරන්නේ නෑ
    මන් හැම දාම තනියෙන් කළුවර කරපු කාබරේක තනියෙන් ඉන්නේ මට තිබුන එකම බලපොරෝතුව ඔචරි දැන් එකත් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට සමලිංගික අය පරිණාමයට එරෙහිව යන අයද?

    ගොඩක් වෙලාවට සමලිංගික වෙන්නේ වැඩිමහල් සහෝදරයෝ කීපයක් ඉන්න අය..
    මොකද එහෙම අයට එතකොට සහෝදරයන්ගේ ළමයි බලාගන්න පුළුවන් නිසා..
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මට කුරුත් නෑ
    අම්මා තාත්තා කතා කරන්නේ නෑ
    මන් හැම දාම තනියෙන් කළුවර කරපු කාබරේක තනියෙන් ඉන්නේ මට තිබුන එකම බලපොරෝතුව ඔචරි දැන් එකත් නෑ

    එහෙනං ඔයි උබ වගේ සයිකෝ එකෙක් දාලා එයා ගිය එකම හොදයි. ඔහේ එක්ක අවා නං ඒ කෙනාටත් වෙන්නේ දුක් විදින්න.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මට කුරුත් නෑ
    අම්මා තාත්තා කතා කරන්නේ නෑ
    මන් හැම දාම තනියෙන් කළුවර කරපු කාබරේක තනියෙන් ඉන්නේ මට තිබුන එකම බලපොරෝතුව ඔචරි දැන් එකත් නෑ

    Mokak me kamare Kathawa mokadda ?:rolleyes:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ගොඩක් වෙලාවට සමලිංගික වෙන්නේ වැඩිමහල් සහෝදරයෝ කීපයක් ඉන්න අය..
    මොකද එහෙම අයට එතකොට සහෝදරයන්ගේ ළමයි බලාගන්න පුළුවන් නිසා..

    උබ දැන් කිව්වා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. එතකොට සමලිංගික අය පරිණාමයට එරෙහිව යනවද කියලයි මම අහන්නේ.
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    උඹලා දෙන්නා දෙන්නට ආදරෙන් හිටියද?

    ඔව් නුවරඑළියේ ගියා ගෙවල් වලට හොරෙන් අපි දෙන්න මාස දෙකකට කලින්
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    එහෙනං ඔයි උබ වගේ සයිකෝ එකෙක් දාලා එයා ගිය එකම හොදයි. ඔහේ එක්ක අවා නං ඒ කෙනාටත් වෙන්නේ දුක් විදින්න.

    එහෙම වත් හිතනවා මන්
     
    athalmalli2019

    Well-known member
  • Feb 12, 2019
    986
    266
    63
    සෙක්ස් කලේ නැද්ද?

    ඒවානම් දැනුත් කරනවා
    හෙටත් එනවා කිඋවා
    මට දරා ගන්න අමාරුයි එයා රෑට වෙන කෙනක් එක්ක ආදරේ කරදී (call whiting )
     
    • Sad
    Reactions: ACHIK

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ දැන් කිව්වා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. එතකොට සමලිංගික අය පරිණාමයට එරෙහිව යනවද කියලයි මම අහන්නේ.

    අම්ම කෙනෙක්ට ලැබෙන දෙවෙනි පිරිමි ළමයා සමලිංගික වෙන්න තියන හැකියාව වැඩි පලවෙනි ළමයට වඩා.. තුන්වෙනියා සමලිංගික වෙන්න තියන හැකියාව වැඩි දෙවෙනියට වඩා ...

    එතකොට වැඩිමල් අයියගේ පවුල් වල දරුවෝ , ගෑණු බලාගන්න පුළුවන් සමලිංගික මල්ලිට... පරිනාමය ගොඩක් පුළුල් විදියට වැඩ කරන්නේ එතැනදී
     
    නැනි වැඩක් කරන එකක් නෙමේ බං අහන්නේ. උබ කිව්වා පරිනාමයේ මුලික දේ වර්ගයා බෝ කිරීම කියලා. නැතිව නැනිලා සැදීම නෙමෙයිනේ.