මචන් මම එළකිරි එකේ 2008 වගේ ඉදන් ඉන්න එකෙක් ....... වෙන acc එකකින්දැ ආවේ ..දැන් වයස 34... කෙල්ලෙක් සෙට් කරගන්න පුදුම විදියට දැගලුව වැඩක් උනේ නැ... ඒ මදිවට හදහන් ප්‍රශ්න ..... මම කෙට්ටු ලොකුවටම නෙමේ ඉතින්... අන්තිමට ඔෆිස් එකේ කෙල්ල්ක්ටත් ට්‍රය් කලා වෙනසක් නැ එකම උත්තරේ.. මම ගැන පුදුම විදියට කලකිරුන එපා වුන මටම ... හිතේ සතුටක් නැ .. ඔහේ ඔෆිස් යනවා ගෙදර එනවා.. gym යන්න පටන් ගත්තා ... මගේ හොදම යාලු girl කෙනෙක් ඉන්නවා.. එයා මම ගැන ගොඩක් දන්නවා එයා කියනවා ඔය ගැන හිතන්නේ නැතුව ඉවසන්න ලු.. (එකී single නෙමේ )
ඇයි මටම මෙහෙම හැම දෙයක්ම ඉවසන්න ඕනිද ?? එකම දේ දිගටම වෙද්දී මමත් හිතක් පපුවක් තියෙන කෙනෙක් සතෙක් නෙමේ හැගීම් දැනීම් නැති.... සමහර වෙලාවට off වෙලා bus එකක් එනකම් ඉද්දි වට පිට couple ඉන්නවා අතින් අල්ලන් හිනා වේවි.. ඒ වෙලාවට පපුව පිච්චිලා වගේ යනවා ... අඩේනන තරම් ... proposal වලින් හොද එකක් සෙට් උන.. ඒකිගේ අම්මත් ඇහුව අපෙන් හදහන් බැලුවද කියලා ... මාත් කැමති.. ගෙදර අය කැමති නැ ඒකිගේ fb එකේ photo දැක්කම social වගේ පේනවා.. ඒ වගේ ඒවා හරි යන්නේ නැ නොර්මල් කෙනෙක්ලු බලන්නේ ..මෙයා සංකර වැඩිලු මම පිටින් ඔපේ ට කැමති වෙලාලු. මොන පිස්සුවක් ද බන් පොටෝ බලල කෙල්ලෙක් ගැන කියන්න පුලුවන්ද ?? අනික එයට අක්කල දෙන්නෙක් ඉන්නව .. ගෙදර කෙල්ලෝම 3ක් මෙයා බාලය ... ජිවිතේ එපා වෙනවා ....Any Advice ???