@emax18
34 කියන්නේ ලොකුවටම බඳින වයස පහුවෙලා නෑ හැබැයි තෝරන්න අමාරුයි. බඳිනව නම් 39-40 වෙන්න කලින් බැඳපන් මොකද ඊට පස්සේ නම් වැඩක් නෑ කියලා දන්න එවුන් කියන්නේ. උඹට කවුරුත් නෑ කියලා දුක් වෙවී ඉන්න එපා කිසිම තේරුමක් නෑ.
අනික් එවුන්ගේ ජීවිතත් එක්ක උඹේ ජීවිතේ සසදන්න එපා.
මම දන්නවා උඹට තියෙන ප්‍රශ්නේ. උඹ බලන ප්රෝපොසල් වල කෙල්ලෝ හෙන ඇන්ටිලා වගේ නේද ? මොකද 27-28 පස්සේ ගොඩක් කෙල්ලොන්ට මේ ඇන්ටි පෙනුම එනවා. කොල්ලන්ට එහෙම නෑ.මේ සීන් එක බැලුවොත් නම් උඹට කවදාවත් බඳින්න වෙන්නේ නෑ. විසිගණන් වල කෙල්ලෝ පස්ස ගහනවා බන් 34 කිව්වම.හැබැයි උන් දන්නේ නෑ 30 විතර උනාම තියෙන පෙනුම යනවා කියලා.
මෙහෙම එකකුත් තියෙනවා.
සමහර කෙල්ලෝ කැමතියි තාත්තා කෙනෙක් වගේ තමුන්ව බලාගන්න කොල්ලන්ට. ඒ කියන්නේ උන් වයස පරතරය එච්චර ගණන් ගන්නේ නෑ ආදරේ නම්.මේ ගණයේ කෙල්ලෝ අඩුයි.
පත්තරේ දාලා internet එකේ දාලා බලපන්. ජල්තර එවුනුත් ඉන්නවා.නැත්තම් උඹ අඳුරන අයට කියලා බලපන්.
ඕක හරියට අර බඩඉරිඟු යායක් පෙන්නලා කැමති එකක් තෝරන් වරෙන් කිව්වා වගේ වැඩක්.