අපිට බැයිද බං කෙනෙක්ට ආදරේ කරන්න ඒයා වෙනකෙුගේ පට්න කෙනෙක් වෙලා ඉද්දී
තනියම ලව් කරන්න බැරිද
කසාද බඳින්නම ඔනිද ආදරේ කරන්න, දෙන්නට දෙන්නා ආදරේ කරන්නම ඔනිද
තනියම ලව් කරන්න බැරිද
කසාද බඳින්නම ඔනිද ආදරේ කරන්න, දෙන්නට දෙන්නා ආදරේ කරන්නම ඔනිද
අනුකම්පා කරන්න එයා අසරණයිද ?ආදරේ කියල කියන්නෙ අනුකම්පාවට වෙන්න බැරිද
මට හිතෙන්නෙ එහෙමයි
දැන් අපේ පවුලට උනත් අනුකම්පාවක් වගෙ තියෙන්නෙ මට
අපිට බැයිද බං කෙනෙක්ට ආදරේ කරන්න ඒයා වෙනකෙුගේ පට්න කෙනෙක් වෙලා ඉද්දී
තනියම ලව් කරන්න බැරිද
කසාද බඳින්නම ඔනිද ආදරේ කරන්න, දෙන්නට දෙන්නා ආදරේ කරන්නම ඔනිද
ආදරේ කියල කියන්නෙ අනුකම්පාවට වෙන්න බැරිද
මට හිතෙන්නෙ එහෙමයි
දැන් අපේ පවුලට උනත් අනුකම්පාවක් වගෙ තියෙන්නෙ මට
anukampawa bumikamapak unath wenna puluwan.ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් දන්න්නනැති උන්ට කෑලී ඕනි තරම්.මොකද්ද බන් ඔය ආදරේ කියන්නේ . කෑලි එක්ක හිටියට ඒම මුකුත් අමුතුවෙන් දැනෙන් නෑනේ . කෑලි මාරු කරලත් බැලුව ඒත් නෑ. උබලට අමුතුවෙන් දෙයක් දැනෙනවද . ඔන්න ජිගියක් දානකොටම හපාගෙන කන්න හිතෙනවා අනිත් වෙලාවට ඒම මුකුත් නෑ . මොකද්ද බන් ඔය ආදරේ කියන්නේ
අපේ පවුලෙ අසරනය මම බන්
අනුකම්පා කරන්න එයා අසරණයිද ?
------ Post added on Mar 21, 2021 at 12:26 PM
Eekaneආදරේ කියන්නේ මොකක්ද කියලාවත් දන්න්නනැති උන්ට කෑලී ඕනි තරම්.
මේ විශ්වය හරි අසාදරනයි නේද @Mohowk
තුන් කාලෙ කොන් ආදරයතුන් කොන් ආදරය