ආදරේ.....

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම අපූරු පදවැලක්
ආදරේ ඔහොම තමා ...... නිතරම වෙස් පෙරලෙනවා
ලස්සනයි .....දිගටම ලියන්න
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතාම මනරම් විදිහට පද අමුණලා තියෙනවා සොයුරිය... මට හිතුණා කොයි තරම් කාළය අභියෝග කලත් පිළිතුරු කවියක් ලියලම යන්න....
ඒ තරමට ම ඔයාගේ කවිය මගේ සිත් ගත්තා....

මගෙ වදන් නපුරු නෑ පිළිගන්න සොඳුරියේ....
නුඹ තරම් කෙනෙක් නෑ තවම මගෙ සිහිනයේ...
දුක් දෙන්න නොවෙයි නුඹ සනසන්න මගෙ ලයේ...
මා නොපැතු බව කොහොම නුඹට තේරුම් ගියේ....
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම අපූරු පදවැලක්
ආදරේ ඔහොම තමා ...... නිතරම වෙස් පෙරලෙනවා
ලස්සනයි .....දිගටම ලියන්න
ane ow eka nam 100% true,:yes::yes::yes:
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ඉතාම මනරම් විදිහට පද අමුණලා තියෙනවා සොයුරිය... මට හිතුණා කොයි තරම් කාළය අභියෝග කලත් පිළිතුරු කවියක් ලියලම යන්න....
ඒ තරමට ම ඔයාගේ කවිය මගේ සිත් ගත්තා....

මගෙ වදන් නපුරු නෑ පිළිගන්න සොඳුරියේ....
නුඹ තරම් කෙනෙක් නෑ තවම මගෙ සිහිනයේ...
දුක් දෙන්න නොවෙයි නුඹ සනසන්න මගෙ ලයේ...
මා නොපැතු බව කොහොම නුඹට තේරුම් ගියේ....

sha shookne,thanks ayya.oyage kavith kohoma hari man balanawa...:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මියගියත් අප සමඟ ඊලඟ ආත්මයටත් කැන්දන් යන නොමියෙන ආදරය..

ජීවිතයක් එක මොහොතින් වෙනතකට පෙරලන්න පුලුවන් මහා ලොකු බලපුලුවන්කාරයෙක් ඔයිට වඩා අපිට තවම හමුවෙලා නෑ..ඒකයි පිලි ගත යුතු ඇත්ත..

සෙනෙහස...ලෙන්ගතුබව...ආදරණිය බව ...බලන්න මේ වචනවලම තියෙනවා නේද කියා ගන්න බැරි මොකද්දෝ සුන්දර බලවේගයක් හිතට දැනෙන බවක්..

එලිසමය හොඳින් හසුරුවමින් ලියනා ලද ඉතා අපුරු කවි පබැඳුමක්..හිතට තදින් කාවැදුනා..

දිගටම ලියන්න...ඔබට ජය...
 
thanks ayya....oyalage comments walata mata liyanna asa hithenawa...:):)