ආදරවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි "Pont des Arts" පාලම ලොව පුරා ප්‍රචලිතවුනා.
ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම සිදු කරනවා.
දශක ගණනාවක් පුරා එහි එල්ලා ඇති ඉබි යතුරුවල බර හේතුවෙන් පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇතැයි ප්‍රංශ පොලීසිය කියනවා.
Last edited:




