aniwa waren machan...mama full help 1k dennan...elaz... dawasak awoth ubawa aniwa set karagannawa. oka naginna puluwan kollo hoya ganna ekane gataluwa..
aniwa waren machan...mama full help 1k dennan...elaz... dawasak awoth ubawa aniwa set karagannawa. oka naginna puluwan kollo hoya ganna ekane gataluwa..
ela machan...![]()
jeewitheta amathaka wenne nathi gamanak oka.....
torch wala battery bahala kale atharaman wela kohomahari bahala iwara wenakota paandara 12.30i......![]()
ubala dawal 12ta witharada naginna patan gaththe machan???? mama wadiya kattiyata baya hithena katha kiwwe na enna kalin baya wei kiyala........
apeth anthimata awe ussagena thamai ban........![]()
ude 11.00 ta withara thamai machan patan gaththe......
apeth kello hathara pas denekma anthimata aawe kollonge kara pitin thamai......
hamotama honda ganan bahala iwara wenakotahabai e experience eka loweth patta.....
![]()
![]()
naa machan mama SLIIT eke......
apeth godak ewun baagayai nagge. un raa 7 wenakota bahala thibba. api 20ka withara set ekak thamai udatama nagge. ekai bahinna parakku wune....
gedara enakota paanadara 5.00i anga patha okkoma ridenawa. habai kohomahari 8.30 ta lectures uth giya......![]()



ඒ වුනාට විස්තර දන්න එව්වා කිව්වා
.



ආහ් ඔව් ඔව් රිවිඳු තමයි අපේ හිටපු batch රෙපා....උඹලා හන්තානේ Trip එක යන කාලේ හිටියා නේ ද රිවිදු කියලා පොරක්. මම දන්න විදිහට ඒ කාලේ ඌ Batch Ref.
ඌ දැන් අපේ බැච් එකේ ඉන්නේ...
ඔය Trip එකට උට එන්න බැරි උනා කිව්වා...ඒ වුනාට විස්තර දන්න එව්වා කිව්වා
.
පේන විදිහට නම් පට්ට Expereince එකක් වගේ බන්![]()

මේකත් සිරා පටන්ගන්න තැන දන්නව නන් ඕන කෙනෙක්ට උඩටම යන්න පුළුවන් අවුලක් නැතුව මොකද යන්න ඕන පාර පේන්න තියෙනවා.... 
ආහ් ඔව් ඔව් රිවිඳු තමයි අපේ හිටපු batch රෙපා....
ඌ 1st year එකෙන් පස්සේ pro rata දාල මාතර ගියා....
හන්තාන තමයි පට්ටමමේකත් සිරා පටන්ගන්න තැන දන්නව නන් ඕන කෙනෙක්ට උඩටම යන්න පුළුවන් අවුලක් නැතුව මොකද යන්න ඕන පාර පේන්න තියෙනවා....
![]()



හන්තාන මචන් අපි නැග්ග පැත්ත පට්ට (අනිත් පැති ගැන නන් දන්නේ නෑවැඩියෙන් හොද මොකක්ද බං,, හන්තානද ? මේකද ?
Trip එකක් Organize කරලා අප්‍රේල් වල වගේ ආදර කන්ද පැත්තේ රවුමක් දාන්න බැලුවේ බං![]()
). කැලෑවක් මැද්දෙන් ගියේ පාරක් කියල නාමයක් නෑ. පට්ටම experience එකක්....

