ආදර කන්ද තරණය කරමු....

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි
    orange-guy-thumbs-up-smiley-emoticon.gif

    Nohim Ys

    Well-known member
  • මචං,, April වගේ පුලුවන්ද ඔය කන්ද නගින්න ?
    නැගලා බහින්න කොච්චර වෙලා යනවද ?
    අපේ සෙට් එකත් එක්ක එන්න ඕන කියලා idea එකක් තියෙනවා,April end වල වගේ
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • ela machan...
    11.gif

    jeewitheta amathaka wenne nathi gamanak oka.....:yes:
    torch wala battery bahala kale atharaman wela kohomahari bahala iwara wenakota paandara 12.30i......:cool:

    ubala dawal 12ta witharada naginna patan gaththe machan???? mama wadiya kattiyata baya hithena katha kiwwe na enna kalin baya wei kiyala........:D:D:D

    apeth anthimata awe ussagena thamai ban........:confused::confused:

    ude 11.00 ta withara thamai machan patan gaththe......:yes:
    apeth kello hathara pas denekma anthimata aawe kollonge kara pitin thamai......
    hamotama honda ganan bahala iwara wenakota :dull: habai e experience eka loweth patta.....:D :D

    naa machan mama SLIIT eke...... :)
    apeth godak ewun baagayai nagge. un raa 7 wenakota bahala thibba. api 20ka withara set ekak thamai udatama nagge. ekai bahinna parakku wune....
    gedara enakota paanadara 5.00i anga patha okkoma ridenawa. habai kohomahari 8.30 ta lectures uth giya...... :D

    උඹලා හන්තානේ Trip එක යන කාලේ හිටියා නේ ද රිවිදු කියලා පොරක්. මම දන්න විදිහට ඒ කාලේ ඌ Batch Ref.
    ඌ දැන් අපේ බැච් එකේ ඉන්නේ...:D;):)
    ඔය Trip එකට උට එන්න බැරි උනා කිව්වා...:no: ඒ වුනාට විස්තර දන්න එව්වා කිව්වා:yes::).
    පේන විදිහට නම් පට්ට Expereince එකක් වගේ බන්:yes::):):)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ආහ් ඔව් ඔව් රිවිඳු තමයි අපේ හිටපු batch රෙපා....:D
    ඌ 1st year එකෙන් පස්සේ pro rata දාල මාතර ගියා....
    හන්තාන තමයි පට්ටම :love: මේකත් සිරා පටන්ගන්න තැන දන්නව නන් ඕන කෙනෙක්ට උඩටම යන්න පුළුවන් අවුලක් නැතුව මොකද යන්න ඕන පාර පේන්න තියෙනවා.... :yes:
     
    Nohim Ys

    Well-known member
  • ආහ් ඔව් ඔව් රිවිඳු තමයි අපේ හිටපු batch රෙපා....:D
    ඌ 1st year එකෙන් පස්සේ pro rata දාල මාතර ගියා....
    හන්තාන තමයි පට්ටම :love: මේකත් සිරා පටන්ගන්න තැන දන්නව නන් ඕන කෙනෙක්ට උඩටම යන්න පුළුවන් අවුලක් නැතුව මොකද යන්න ඕන පාර පේන්න තියෙනවා.... :yes:

    වැඩියෙන් හොද මොකක්ද බං,, හන්තානද ? මේකද ? :confused:
    Trip එකක් Organize කරලා අප්‍රේල් වල වගේ ආදර කන්ද පැත්තේ රවුමක් දාන්න බැලුවේ බං :D:D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩියෙන් හොද මොකක්ද බං,, හන්තානද ? මේකද ? :confused:
    Trip එකක් Organize කරලා අප්‍රේල් වල වගේ ආදර කන්ද පැත්තේ රවුමක් දාන්න බැලුවේ බං :D:D
    හන්තාන මචන් අපි නැග්ග පැත්ත පට්ට (අනිත් පැති ගැන නන් දන්නේ නෑ :no:). කැලෑවක් මැද්දෙන් ගියේ පාරක් කියල නාමයක් නෑ. පට්ටම experience එකක්.... :yes: :yes:

    හන්තානේ අසිරිය.....

    ආදර කන්දෙ මුල් ටිකේ විතරයි කැලයක් තියෙන්නේ. ඊටපස්සේ දිගටම එලිමහනක් තියෙන්නේ. පාර තියෙනවා යන්න තමයි තියෙන්නේ......
    :)