udatama nagala bahinna paya 12k withara yanawa machan....mama campus eke inna dawasaka awoth aniwa help karanna puluwanමචං,, April වගේ පුලුවන්ද ඔය කන්ද නගින්න ?
නැගලා බහින්න කොච්චර වෙලා යනවද ?
අපේ සෙට් එකත් එක්ක එන්න ඕන කියලා idea එකක් තියෙනවා,April end වල වගේ
okata api kiyanne adara kanda kiyala........aththama nama Pabahinna kanda lu machanmokadda ban mee kande namadara kanda kiyalada kiyanne ?
හන්තාන මචන් අපි නැග්ග පැත්ත පට්ට (අනිත් පැති ගැන නන් දන්නේ නෑ). කැලෑවක් මැද්දෙන් ගියේ පාරක් කියල නාමයක් නෑ. පට්ටම experience එකක්....
![]()
හන්තානේ අසිරිය.....
ආදර කන්දෙ මුල් ටිකේ විතරයි කැලයක් තියෙන්නේ. ඊටපස්සේ දිගටම එලිමහනක් තියෙන්නේ. පාර තියෙනවා යන්න තමයි තියෙන්නේ......![]()




udatama nagala bahinna paya 12k withara yanawa machan....mama campus eke inna dawasaka awoth aniwa help karanna puluwan




ow machan ekin ekata udata naginna thiyenne.....apu parema thamai ayeth bahinne...... ude 8ta wath naggoth thamai machan kaluwara watenna kalin bahinna puluwan......btw machan,,
kandu 7k naginna one kiyala thiyenawa neh... ekin ekata udatama yanakang nagala yannada thiyenne ?
aapu parema neh ayemath bahinne ?
ජිම් මාස ජයක් ගියා වගේ තියෙයි ආපහු එනකොටow machan ekin ekata udata naginna thiyenne.....apu parema thamai ayeth bahinne...... ude 8ta wath naggoth thamai machan kaluwara watenna kalin bahinna puluwan......

උඹලට හන්තාන දුර වැඩීනන් තමයි බන්....හන්තානේ ටිකක් දුරයි නේ බං මාතර ඉදලා ඒකයි මෙතන බැලුවේ
hmm hmm..බලමුකෝ බං![]()

ganu lamai wa nan ussagenama thamai enna wenne.........ජිම් මාස ජයක් ගියා වගේ තියෙයි ආපහු එනකොට![]()



mama nagge mage atha allagenalu.........පට්ටයි දිලුමෝ
මටත් මේක නගින්න ඕනෙ
දැං කියපං උඹ කාගෙ අත අල්ලගෙනද නැග්ගෙ![]()



ganu lamai wa nan ussagenama thamai enna wenne.........![]()

මචං,, April වගේ පුලුවන්ද ඔය කන්ද නගින්න ?
නැගලා බහින්න කොච්චර වෙලා යනවද ?
අපේ සෙට් එකත් එක්ක එන්න ඕන කියලා idea එකක් තියෙනවා,April end වල වගේ




මට හොදට මතකය් ආදර කන්ද ගැන ඔයා කිව්වා අය්යේ........කොක්ක ඉන්නේ පිට......ඒ උනාට ඉතින් ගෑනු ළමය්ට නගින්න අමරුය්ලු තනියම...........උඹ Cam යන්න කලින් මං කිව්වෙ ඔය සීන් එක අර උඹ දාපු නායකත්ව පුහුණු Thread එකේදි. ෆන් එක උපරිමයි නේද? හන්තානත් ඔය වගේ තමයි. කොක්කක් සෙට් උනේ නැත්තෙයි පුටෙ?



මට හොදට මතකය් ආදර කන්ද ගැන ඔයා කිව්වා අය්යේ........කොක්ක ඉන්නේ පිට......ඒ උනාට ඉතින් ගෑනු ළමය්ට නගින්න අමරුය්ලු තනියම...........![]()
