එහෙම උනේ නැති උනොත් තමය් පුදුම. ......... මුලින්ම අමාරු තැන්වලදී අල්ලලා නග්ගනවා........ඔහොම ටික වෙලාවක් යද්දී අමාරු තැන් මතක නෑ අපේ කට්ටියට.....තැනිතලාවෙත් අත් අල්ලාගෙන..........එල එල මටත් මතකයි කොක්ක පිට ඉන්නෙ කිව්වා. කදු නැගලා බහිනකොටත් කොකු වැදිලා කැඩිලා ගිය ඒවා තිබ්බා අපි හන්තාන නැග්ග කාලෙ. පුදුම කෙල්ලො තමයි.![]()






