ආදර ප්රශ්නයක්!
මන් යාළුවෙලා දැනට අවුරුදු 4කට වැඩි. මුල් කාලේ එයා ඉගෙන ගත්ත නිසා අපි වැඩිය හම්බුනේ නැ. ඒ දවස් වල මන් ටාගට් හදාගෙන ඒවාට වැඩ කරා.
දැන් අවුරුදකට කිට්ටුව ඉදන් අපි දෙන්නා අතර හැමදාම රණ්ඩු ඇති වෙනවා. අපේ අදහස් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැ කියලයි හිතෙන්නේ.එයා කැමති දේට මන් කැමති නැ මන් කැමති දෙයට එයා කැමති නැ.ඉතින් මන් බොහොම අමාරුවෙන් එයාගේ කැමැත්ත මගෙත් කැමැත්ත කියලා හිත හදන් හිටියා.එත් එයාගේ ඒ දේවල් වල සීමාවක් නැ යාලුවෝ කරන හැමදේම මෙයත් කරන්න හදනවා.
ඔය අතර තුර මෙයාට අලුත් යාළුවො වගයක් හම්බෙනවා.උන් මෙලෝ වැඩක් නැති අම්මා තාත්තා කියන දේවල්වත් අහන්නේ නැති අය කියලා මෙය කියනවා.ඒ යාළුවො හම්බෙච්ච මුල් කාලේ එයා මට එකොලොන්ගේ වැරදි කියා කියා මන් නම් ඒ වගේ වෙන්නේ නැ කිව්වා. එත් ටික කාලයක් යද්දී මට තේරුණා මෙයත් දැන් ඒ විදියට හැසිරෙන්නේ අරන් වගේ කියල.වෙනදා විශේෂ දෙයක්නම් කලින්ම මට කියලා කරන එක්කෙනා මට නොකියම හැමදේම කරලා අන්තිමට කියන්න ගත්තා.
මන් ඉතින් පරණ දේවල් මතක් කර කර රණ්ඩු කරාම එයා කියනවා දැන් එයාට සමාජේ ආශ්රය කරන්න ඕනේ,යාළුවොත් එක්ක කතා කරන්න ආසයි,නිදහසේ ඉන්න ඕනේ අරකයි මේකයි කියලා හෙන හැල්ලක් කියවෙවා.මෙයා මේ කරන දේවල් එක්ක මට මගේ ඔලුව එක විදියක තියාගෙන වැඩක් කරන්නම බැ.ඉතින් මන් තීරණේ කරා මෙයත් එක්ක කොහොමටවත් ජිවත් වෙන්න බැ.මෙයා පොඩි දේටත් රැවටෙනවා.කොච්චර කිව්වත් අහන්නෙත් නැ,හැදෙනෙත් නැ මන් එයාගෙන් වෙන් වෙනවා කියලා.මේවා එයාට කියලා එයාගෙන් ඇත් වෙන්න ගියාමත් එකට කැමතිත් නැ.එයාට ඕන දෙයක් කරගන්න කියලා මන් මැසේජ් කෝල් ඔකොම බෝල්ක් කරන් ටික කාලයක් හිටියා.මටත් මෙයාව අමතක කරන්න අමාරුයි ඉතින් ටික කාලයක් ගිහින් දැන් වත් වෙනස් වෙලා ඇති කියලා හිතලා ආයේ කතා කරලා බැලුවා.මොන වෙනස් වෙනවද කලින්ටත් වඩා හපන් දැන් ඒ නිසා දැන් මෙයාව කොහොමහරි අමතක කරනවාමයි කියලා හිතන් බිසි උනා.එහෙම බිසී වෙලත් පොඩ්ඩක් ෆ්රී වෙච්ච ගමන් එයාව ගොඩක් මතක් වෙනවා.මෙයාව අමතක කරන්න පුළුවන් ක්රමයක් කියන්න වෙන කෙනෙක් එක්ක යාලු නොවී?
කියන්න බැරි වෙච්ච තව දෙයක් තියෙනවා කෙල්ල හැම වෙලේම කියනවා ගෙදර ඉන්න කම්මැලි මොනාම හරි කරන්න ඕනේ කියලත්.ඒ වගේම එයා කියන දේ නෙමේ යටි හිතේ තියෙන්නේ වෙනම දෙයක්

Last edited: