ආදර ප්‍රස්නයක්
මේකයි මම මීට කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල නෑ. දැන් මට 22යි.
කොහොමහරි ගෙදරින සෙට් නරපු ප්‍රොපෝසල් එකකට කැමති වුණා. කෙල්ල මට වඩා අවුරුද්දයි මාස ගෘණක් වැඩිමල්.
මම මේ විහිළුවට නෙවෙයි අහන්නෙ. මම ඉස්සර ඉඳලම ලැජ්ජකාරයා. ගේ අස්සෙමයි හැදුණෙ. ඉස්කෝලෙ ගියේ වෑන් එකේ. යාලුවො එක්ක වල බැස්සෙ නෑ...
මෙහෙමයි ගෙදරින් සෙට් කළා වුණාට අපි ඊට කලින් ෆෝන් වලින් කතා කරල ටිකක් සමීප වෙලා හිටියෙ. ගෙවල් වලින් ස්ථිර කළාට පස්සෙ තමා හා හා පුරා කියල ආදරේ කරන්නෙ.
ඉතින් මේකයි මට දැනෙන්නෙ නෑ කෙල්ලට කොහොමද කතා කරන්නෙ.. මොනවද කියන්නෙ.. විශේෂයෙන්ම සීමාවන් මොනවද..
අපි බබාල ගැන කතා කළා.. මම එස් එම් එස් වලින් නම් ආදරේට කියන ඔක්කොම නම් වලින් කතා කරනවා(පැටියෝ.. වස්තුව..
). ෆෝන් එකෙනුත් එහෙම කිවුවාම එයාට මාර හැපි. මම මැසේජ් වලින් ආදරේ කළාට කතා කරනකොට ආදරේ නෑ කියල න නාහෙනුත් අඬනව. 
හිතේ කොච්චර ආදරේ තිබ්බත් කතා කරන කොට එහෙම කියන්න හිතට එන්නෙ නෑ..
මේක හරි ප්‍රශ්නයක්.. කෙල්ල හිතයිද දන්නෙ නෑ මම උපාසක කියල...
මට මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ල සම්බන්ධව විතරයි.. වෙන ඕන කෙනෙක් එක්ක වලි නම් වලි සොමි නම් සොමි...
උදව්????
ඔබතුමන්ලා ආදරේ කරල ඇතිනෙ.. ඉතින් කෙල්ලෙක් තමන්ගෙ කොල්ල තමන් ට මොනව කියනවට කැමතියි ද මොනව බලාපොරොත්තු වෙනවද වගේ ප්‍රශ්න වලටත් උත්තර ඕන...

habai puthe kella uba upasakayek kiyala hithanna denna nan epa
othanin thamai prashna patan ganne
hithe sabakole nathi karaganin eka thamai hondama wisaduma
gud luk both f u 