අන්තිමට මතකයේ තියෙන්නේ අන්තිම crush එක ගැන. පලවෙනි යට දැක්ක දවසේ University එකේදිow, anik ewunta wage ubata kunuharapen baninne naha, eka nisa issella ubage experiance kiyala hitapan
. Ground floor එකට වෙලා ඉද්දි තමයි දැක්කේ ලස්සන, සුදු, චූටි කෙල්ලෙක් පඩිපෙළ බැහැගෙන එනවා, එයා තමයි crush එක Same batch eke
ඒ කාලේ mathak වෙද්දිත් මරු වගේ. හැබයි සෙට් උනේ නැහැ. මම එක්ක compare කරද්දී එයාල සල්ලි තියෙන, status අතිනුත් ගොඩක් උඩ family එකක්. ඒ වගේම එයා ට proposal එකකින් කොල්ලෙක් සෙට් කරලා කියලා මට පස්සේ කිව්වේ/දැනගත්තේ
ඉතින් give up කරලා දැම්මා
