ආදර සබඳතා, බිඳ වැටීම් සහ ජයගැනීම්! 👫❤

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ow, anik ewunta wage ubata kunuharapen baninne naha, eka nisa issella ubage experiance kiyala hitapan
    අන්තිමට මතකයේ තියෙන්නේ අන්තිම crush එක ගැන. පලවෙනි යට දැක්ක දවසේ University එකේදි ;). Ground floor එකට වෙලා ඉද්දි තමයි දැක්කේ ලස්සන, සුදු, චූටි කෙල්ලෙක් පඩිපෙළ බැහැගෙන එනවා, එයා තමයි crush එක Same batch eke:nerd:

    ඒ කාලේ mathak වෙද්දිත් මරු වගේ. හැබයි සෙට් උනේ නැහැ. මම එක්ක compare කරද්දී එයාල සල්ලි තියෙන, status අතිනුත් ගොඩක් උඩ family එකක්. ඒ වගේම එයා ට proposal එකකින් කොල්ලෙක් සෙට් කරලා කියලා මට පස්සේ කිව්වේ/දැනගත්තේ

    ඉතින් give up කරලා දැම්මා 💔
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    uba account 2k use karanawa neda?
    නැහැ bro. මම ඉන්නේ මේ account ඒකෙන් witharai. මට ආයේ කිසිම fake එකක් වත් නැහැ. Accounts 2k use කරන්න ඕනේ නැහැ mata
     
    • Haha
    Reactions: SLK_sri

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අපිට කාව හරි ප්‍රිය මානාප විදියට දැනුනාම අපි එ කෙනාට කැමති වෙලා හිතනවා, නමුත් අපි හිතන්නෙ නැ අපිට වගෙ එ අයටත් අපිව ප්‍රිය මානාපෙට දැනුනද කියලා,

    ඉතින් කොල්ලො මොකද කරන්නෙ උට ප්‍රිය විදියට දැනුන කෙල්ල පස්සෙ යනවා අර හිතට දැනුන ප්‍රිය සොබාවය නැවත නැවත විදින්න,

    කොහොම හරි සෙට් කර ගත්තා කියමු, සෙට් කර ගත්ත කෙල්ලට ප්‍රිය විදියට කෙනෙක්ව දැනුනම එ කෙල්ලට දැනිච්ච ප්‍රිය පුදගලයාට සෙට් වෙනවා,

    අවන්ක ප්‍රෙම, බුට් කැවා, මන් ආදරෙ කරා, මට ආදරෙ නැ, ඔවා ඔක්කොම විහිලු කාතා,

    මොඩ ගොන් බුරුවො දන්නෙ නැ තමන්ට ප්‍රිය විදියට දැනුනට අනිත් අයටත් එහෙම වෙන්නෙ නැ කියලා,

    එකම කැමක් උනත්, එක එකාගෙ දිවවල් වෙනස්, හාදා ගත්ත හිත් වෙනස්,

    අපෙ හොමොන ස්නායු dna වලින් දැනෙන දෙට තමයි අපි හිතින් කැමති වෙන්නෙ, අපි පට්ට රැවටිල්ලක ඉන්නෙ,
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ලවු එපා සදා තනිකඩ සැපයි
    :yes:

    අපිට කාව හරි ප්‍රිය මානාප විදියට දැනුනාම අපි එ කෙනාට කැමති වෙලා හිතනවා, නමුත් අපි හිතන්නෙ නැ අපිට වගෙ එ අයටත් අපිව ප්‍රිය මානාපෙට දැනුනද කියලා,

    ඉතින් කොල්ලො මොකද කරන්නෙ උට ප්‍රිය විදියට දැනුන කෙල්ල පස්සෙ යනවා අර හිතට දැනුන ප්‍රිය සොබාවය නැවත නැවත විදින්න,

    කොහොම හරි සෙට් කර ගත්තා කියමු, සෙට් කර ගත්ත කෙල්ලට ප්‍රිය විදියට කෙනෙක්ව දැනුනම එ කෙල්ලට දැනිච්ච ප්‍රිය පුදගලයාට සෙට් වෙනවා,

    අවන්ක ප්‍රෙම, බුට් කැවා, මන් ආදරෙ කරා, මට ආදරෙ නැ, ඔවා ඔක්කොම විහිලු කාතා,

    මොඩ ගොන් බුරුවො දන්නෙ නැ තමන්ට ප්‍රිය විදියට දැනුනට අනිත් අයටත් එහෙම වෙන්නෙ නැ කියලා,

    එකම කැමක් උනත්, එක එකාගෙ දිවවල් වෙනස්, හාදා ගත්ත හිත් වෙනස්,

    අපෙ හොමොන ස්නායු dna දැනෙන දෙට තමයි අපි හිතින් කැමති වෙන්නෙ, අපි පට්ට රැවටිල්ලක ඉන්නෙ,
    Maru
    ------ Post added on Aug 3, 2024 at 7:31 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    :yes:

    Maru
    ------ Post added on Aug 3, 2024 at 7:31 PM

    ඔවු මටත් කෙල්ලෙක් ගැන හිත ගියා 2003 වගෙ කාලෙ, හිත ගලව ගන්න බැරි තරමට හිත ගියා, පස්සෙ තමයි වැඩෙ තෙරුනෙ එ කෙල්ලගෙ පෙනුම අපෙ අම්මගෙ සහොදරියන්ගෙ ෆෙස් කට් එක, එ කෙල්ල කොන්ඩෙ කපලා තිබ්බෙ අපෙ පුන්චි අම්මා තරුන කාලෙ කොන්ඩෙ කපලා තිබ්බ විදියට, පස්සෙ තමයි තෙරුනෙ කොහොමද හිත ගියෙ කියලා,

    ඔවා ලොකු කතන්දර, ඇත්තම දෙ අපි රැවටෙනවා,
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,542
    113
    නිධානයක් උඩ
    ඔවු මටත් කෙල්ලෙක් ගැන හිත ගියා 2003 වගෙ කාලෙ, හිත ගලව ගන්න බැරි තරමට හිත ගියා, පස්සෙ තමයි වැඩෙ තෙරුනෙ එ කෙල්ලගෙ පෙනුම අපෙ අම්මගෙ සහොදරියන්ගෙ ෆෙස් කට් එක, එ කෙල්ල කොන්ඩෙ කපලා තිබ්බෙ අපෙ පුන්චි අම්මා තරුන කාලෙ කොන්ඩෙ කපලා තිබ්බ විදියට, පස්සෙ තමයි තෙරුනෙ කොහොමද හිත ගියෙ කියලා,

    ඔවා ලොකු කතන්දර, ඇත්තම දෙ අපි රැවටෙනවා,
    හරියට හරි..ඔය හිතේ තියන රූපෙ කියල අපි කියන්නේ ඇත්තටම අපි පොඩි කාලෙ අපිට දැනුනු කාන්තවකගේ රූපෙ යටිහිතේ තිබිලා නැවත යොවුන් කාලෙ ඒක් නැවත මතක් වෙනඑක.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    ඔවු මටත් කෙල්ලෙක් ගැන හිත ගියා 2003 වගෙ කාලෙ, හිත ගලව ගන්න බැරි තරමට හිත ගියා, පස්සෙ තමයි වැඩෙ තෙරුනෙ එ කෙල්ලගෙ පෙනුම අපෙ අම්මගෙ සහොදරියන්ගෙ ෆෙස් කට් එක, එ කෙල්ල කොන්ඩෙ කපලා තිබ්බෙ අපෙ පුන්චි අම්මා තරුන කාලෙ කොන්ඩෙ කපලා තිබ්බ විදියට, පස්සෙ තමයි තෙරුනෙ කොහොමද හිත ගියෙ කියලා,

    ඔවා ලොකු කතන්දර, ඇත්තම දෙ අපි රැවටෙනවා,
    Appearanace eka thama mchn api okkoma balanne. Eka thama aththa