ආදර සම්බන්ධතා

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    තනියම ඉන්න එක ආතල් බන්. කරදර නෑ. ගැනු ලන්කරගත්තම ලගටම වෙලා ඉන්න ඔනෙ. පැය 2ක් වත් ක්තා කරන්න බැරි උනොත් මුන පුක කරන් ඔලුව කනවා
    ඊට්පස්සෙ කොහෙන් හරි සිඹෙක් සෙට් කරගන්නවා. ඊටපස්සෙ සිඹා එක්ක කරන්න පුලුවන් ඔක්කොම කරලා අපිට කියන්නෙ " තමුසෙ මන් ගැන බලන්නෙ නෑනෙ එක නිසයි මන් මෙහම කරේ:

    සල්ලි හම්බකරන්න දුක් විදින්න ඔනේ. මහන්සි වෙන්න ඕන. ඒ ඔක්කොම කරල ගැනුත් නලවන්න ඔනෙ. කොච්චර නැලෙව්වත් වැඩක් නැ අතෙ සල්ලි නැති වෙච්ච ගමන් නියම සතා මතු වෙනවා.
    හෙන ගහන ඇත්තක් :-)