ආදර සම්බන්ධතා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ආදර සම්බන්ධතා එකක් හැදෙද්දීත් ඇයි බන් අර පුරුදු විදියටම හිත යන්නේ ..... පුදුම වදයක් .....උබල මොකද මේ ගැන කියන්නේ ? ලඟදි බඳින එකක් ගැන නෙවේ කියන්නේ .....affair එක ගැන . කොච්චර කරත් හිත යන්නේ තනියම කලින් හිටපු විදියට ....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ane manda thota tyena prashna. kellek set welath prashna.
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු🐿️
    හුරු වෙලා බන් තනියම ඉන්න . මේක මටම තේරෙනවා ආයෙත් ලෙඩකට පාරක් කියලා . ඒ හින්දා ගැලවෙන්න tricks ටිකක් උබලගෙන් ඇහුවේ

    Uben mata mawa penawa.
    ඒ මොකද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ඔය ෆර්ම්වෙයා එකේ හැටිම තමා, පූසො රැළේ යන කාලෙට ඉහේ ඉඳන් වලිගෙට යනකං කාකොටාගෙනත් ආයෙ ආයෙ යනව, බල්ලොත් එහෙමයි පාරවල් ගානෙ ගිහින් හැප්පිලා මැරෙද්දිත් කන්නවත් ගෙදර එන්නෙ නැතුව යනව, මිනිස්සු කියලත් වෙනසක් නැහ් ඉන්න කාලෙන් 1/4 නිදාගෙන ඉතුරු 3/4 න් 2/4 විතර ගෑනු පස්සෙ යන්නයි පවුල් නඩත්තු කරන්නයි වියදං කරල ඉතුරු 1/4 නුත් සෑහෙන කාලයක් දැන් අපි මහලු වයසේ කියල විරවගෙන ඉඳල මැරිල යනව
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හුරු වෙලා බන් තනියම ඉන්න . මේක මටම තේරෙනවා ආයෙත් ලෙඩකට පාරක් කියලා . ඒ හින්දා ගැලවෙන්න tricks ටිකක් උබලගෙන් ඇහුවේ

    ඒ මොකද බන්
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය ෆර්ම්වෙයා එකේ හැටිම තමා, පූසො රැළේ යන කාලෙට ඉහේ ඉඳන් වලිගෙට යනකං කාකොටාගෙනත් ආයෙ ආයෙ යනව, බල්ලොත් එහෙමයි පාරවල් ගානෙ ගිහින් හැප්පිලා මැරෙද්දිත් කන්නවත් ගෙදර එන්නෙ නැතුව යනව, මිනිස්සු කියලත් වෙනසක් නැහ් ඉන්න කාලෙන් 1/4 නිදාගෙන ඉතුරු 3/4 න් 2/4 විතර ගෑනු පස්සෙ යන්නයි පවුල් නඩත්තු කරන්නයි වියදං කරල ඉතුරු 1/4 නුත් සෑහෙන කාලයක් දැන් අපි මහලු වයසේ කියල විරවගෙන ඉඳල මැරිල යනව
    ඇයි කෙනෙකුට සාමාන්‍ය වෙන දේට හැඩගැහෙන්න අකමැත්ත .....

    මේකේ උත්තරේ නෑ බන් . දෙකෙන් මොකද්ද අනාගතේ වෙනුවෙන් වෙනස් වෙන්න ඕනේ කියලා ....
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ ගේද දන්නේ නෑ. සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න බැරි උනාමත් ඔහොම වෙනවා
    අඩෝ නෑ බන් .... තනියම ආතල් එකේ ඉන්න උන් දැක්කම ආයේ හිටපු විදිය හොඳයි කියලා හිතෙනවා ...බෙහෙට්ත් බොන හින්දා මිසක් ලඟක් වෙනකන් දවසට 2 3 පෝර්න් හබ් අක්කලා දිහා බලන් හිටපු මිනිස්සු අපි
     
    • Like
    Reactions: Ryan08