ආදර සෙල්ලම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    3280381164_6efc080814.jpg

    ​

    ආදරය නැවතිලා
    සතියයි
    මෙන්න තව කෙල්ලක්
    කොහොමද එහෙම
    ඕක ඇත්තටම හිතක්ද?
    උබ ආදරය කලේ නෑ නේද
    ජීවිත එක්ක සෙල්ලම්
    විදවයි දවසක සත්තකින්ම

    ​
     

    nwnbs

    Member
    සිරාවට...සෙල්ලම් හොද නෑ ආදරය එක්ක...කවදාවත් සතුටක් නම් ලබන්න වෙන්නෑ...විඳවන්නම වෙනව...
    හොඳ අදහසක් යාළුවා...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සිරාවට...සෙල්ලම් හොද නෑ ආදරය එක්ක...කවදාවත් සතුටක් නම් ලබන්න වෙන්නෑ...විඳවන්නම වෙනව...
    හොඳ අදහසක් යාළුවා...

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ------------------------------------------------------------------------------------------------------ අත්තෙන් අත්තට පනින කුරැල්ලා තෙමි නසී :):):)
    Thanks Bro! NICE one
    ​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ------------------------------------------------------------------------------------------------------ අත්තෙන් අත්තට පනින කුරැල්ලා තෙමි නසී :):):)
    Thanks Bro! NICE one
    ​

    Thanks For Your Idea.....:):)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිත් එක්ක සෙල්ලම් කරන එක නම් හොද වැඩක් නෙවෙයි
    හොද නිර්මාණයක් කසුන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    okata thami kiyane hitha hela nea.harima murandui kiyala...........:D:

    keti unath hithana yamak thiyenawa.....eka, eka ekkena dakina widiya wenas wewi....:D

    Ow , Samahara ayata wena widiyakata hithannath puluwan , sthuthui obage adhas walata