ආදායම් පරීක්ෂක

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ආදායම් පරීක්ෂක

    මචන්ලා...ආදායම් පරීක්ෂක කියන රැකියාව ගැන දන්නේ කව්ද..
    මම ඒ එක්සැම් එක ලිව්වා...එක පාස්ස්..ලකුනුනම් හොදටම තියනවා.
    දැනට ෆිනෑන්ස් කොම්පැනියක එක්සේකටිව් කෙනෙක් විදියට ඉන්නේ,...
    දැනගන්න ඕන රජයේ රස්සාව හොදද කියල..ඔකේ ඉන්ක්‍රිමන්ට් ප්‍රොමෝෂන් හාවා හද දකිනවා වගේද ........:yes:

     
    • Like
    Reactions: DAMER

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,327
    20,715
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22076509 said:
    රජයේ නම් ආයේ බල බල ඉන්න එපා පලයන්

    මීට,
    පොඩි සිල්වා