ආදායම් පරීක්ෂක මචන්ලා...ආදායම් පරීක්ෂක කියන රැකියාව ගැන දන්නේ කව්ද.. මම ඒ එක්සැම් එක ලිව්වා...එක පාස්ස්..ලකුනුනම් හොදටම තියනවා. දැනට ෆිනෑන්ස් කොම්පැනියක එක්සේකටිව් කෙනෙක් විදියට ඉන්නේ,... දැනගන්න ඕන රජයේ රස්සාව හොදද කියල..ඔකේ ඉන්ක්රිමන්ට්...