ආදායම් බඩු

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    අපෙ basic එක 1lak වලට වඩා වැඩිනම් විතරද tax return ගෙවන්න ඕනෙ?
    මෙහෙම හිතපන්කො. basic එක 90K + 20K allowance නම් ගෙවන්න ඕනෙ නැද්ද?
    tax detail එක හදන්නෙ කොහොමද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1st time nm return denna epa. danna un godak innawa return submit karan na