ආදායම් බද්දක්...
පිටරට අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ට ආදායම් බද්දක්.. තම වත්කම් හෙළි කිරීමට සිදු වේ..
විදේශ රටවල ඉගනුම ලබන ශ්‍රී ලාංකික දූ දරුවන් සම්බන්ධව ආගමන හා විගමන පාලක වරයා හරහා තොරතුරු ලබා ගෙන ඒ අනුව එම දරුවන්ගේ දෙමාපියන්ට තම ආදායම් උපයා ගත් ආකාරය සම්බන්ධ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුවක් ගොනු කර උපයාගත් මුදල් සඳහා අනිවාර්යෙන්ම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
එම පිරිසද ආදායම් බදු ගෙවීම අනිවාර්ය කිරීමට යෝජනාවක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇති බවත් රජය ඒ සඳහා ඉදිරියේදී පියවර ගැනීමට සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වෙයි.
මේ ආකාරයෙන් ලිපි ගොනු විවෘත කිරීමට සිදුවූයේ නම් මේ රටේ සිටින මධ්‍යමය පන්තියේ රාජ්‍ය සේවකයන් ඇතුළු මෙන්ම ඉඩකඩම් උගසට තබා තම දරුවන් විදේශ රටවල යවා අධ්‍යාපනය ලබා දෙන සියලුම දෙමව්පියන් මෙම බද්දට අසු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Source :- LankaCnews