ආදායම් බද්දක්...

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
ආදායම් බද්දක්...

පිටරට අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ට ආදායම් බද්දක්.. තම වත්කම් හෙළි කිරීමට සිදු වේ..

විදේශ රටවල ඉගනුම ලබන ශ‍්‍රී ලාංකික දූ දරුවන් සම්බන්ධව ආගමන හා විගමන පාලක වරයා හරහා තොරතුරු ලබා ගෙන ඒ අනුව එම දරුවන්ගේ දෙමාපියන්ට තම ආදායම් උපයා ගත් ආකාරය සම්බන්ධ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුවක් ගොනු කර උපයාගත් මුදල් සඳහා අනිවාර්යෙන්ම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

එම පිරිසද ආදායම් බදු ගෙවීම අනිවාර්ය කිරීමට යෝජනාවක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇති බවත් රජය ඒ සඳහා ඉදිරියේදී පියවර ගැනීමට සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් ලිපි ගොනු විවෘත කිරීමට සිදුවූයේ නම් මේ රටේ සිටින මධ්‍යමය පන්තියේ රාජ්‍ය සේවකයන් ඇතුළු මෙන්ම ඉඩකඩම් උගසට තබා තම දරුවන් විදේශ රටවල යවා අධ්‍යාපනය ලබා දෙන සියලුම දෙමව්පියන් මෙම බද්දට අසු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Source :- LankaCnews
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,210
    113
    Gotland
    බිස්නස්, දේශපාලු, බ්ලැක් මාර්කට් සල්ලි වලින් ස්ටුඩන්ට් ගිය උන්ට

    ඉඩකඩම් විකුණලා ගිය උන්ට අව්ලක් නෑ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පිටරට අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන්ට ආදායම් බද්දක්.. තම වත්කම් හෙළි කිරීමට සිදු වේ..

    විදේශ රටවල ඉගනුම ලබන ශ‍්‍රී ලාංකික දූ දරුවන් සම්බන්ධව ආගමන හා විගමන පාලක වරයා හරහා තොරතුරු ලබා ගෙන ඒ අනුව එම දරුවන්ගේ දෙමාපියන්ට තම ආදායම් උපයා ගත් ආකාරය සම්බන්ධ ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුවක් ගොනු කර උපයාගත් මුදල් සඳහා අනිවාර්යෙන්ම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

    එම පිරිසද ආදායම් බදු ගෙවීම අනිවාර්ය කිරීමට යෝජනාවක් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇති බවත් රජය ඒ සඳහා ඉදිරියේදී පියවර ගැනීමට සූදානම් වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

    මේ ආකාරයෙන් ලිපි ගොනු විවෘත කිරීමට සිදුවූයේ නම් මේ රටේ සිටින මධ්‍යමය පන්තියේ රාජ්‍ය සේවකයන් ඇතුළු මෙන්ම ඉඩකඩම් උගසට තබා තම දරුවන් විදේශ රටවල යවා අධ්‍යාපනය ලබා දෙන සියලුම දෙමව්පියන් මෙම බද්දට අසු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    Source :- LankaCnews

    Niyama margayen upayala thiyenawa nam mokatada baya wenne? ethakota kohomath tax wadenawa. Oya wimalla wage hora paren slli hoyapu un thama bay.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    owa monada ..me ipaduna chuti unata account ekak open karala salli kiyak hari dala thubunath....
    anee me kiri nodaruvage ekenuth me ka***ballo tax kapanava..
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ehema kapanawanam wahama gama illapan bankuwen, eka waradiy.:no::no::no::no:

    වහාම නෙවෙයි බහාම කිව්වත් වැඩක් නෑ
    එ්ක බැංකුවේ තීරණයක් නෙවෙයි... මහ බැංකුවෙන් tax එක ගහලා තියෙන්නෙ... April ඉදලා ඔිකුන් ඔය tax එක පටන්ගත්තෙ... :rofl::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ඕවනම් මොනාද? පණඅදින ලෙඩ්ඩු ප්‍රයිවට් හොස්පිටල් ගියාම බදු ගහපු ආණ්ඩුවක්නේ මේක.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අවුලක් නෑ. ගහපන්. මෙහෙ ඉගෙන ගන්න දෙන්නෙත් නැ වෙන තැනක ඉගෙනගන්න දෙන්නෙත් නැත්තන් ආයි එන්නෙත් නැ සල්ලි සතපහක් ගේන්නෙත් නෑ වැඩ කරලා මේ මගුලට. අන්තිමට ත්‍රී වීල් එලොන උන්ගෙන් tax ගහගනිල්ල :lol: