ආදායම් බදු නීති ගැන උදව්වක්.....

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ආදායම් බදු නීති ගැන උදව්වක්.....

    ලංකාවෙ අාදායම් බදු නීතිය ගැන දන්න කෙනෙක් මේ දේවල් ගැන විස්තර ටිකක් දෙනවද?

    01. මිලියන 60 කට විතර ඉඩමක් විකිණීමේදී දෙපාර්ශවයම (ගැණුම් කරු සහ විකිණුම් කරු) ආදායම්
    බදු සදහා හසුවන ආකාරය
    02. ආදායම් බදු ගෙවිය යුතු ප්‍රතිශත
    03. මෙවැනි මුදලක් බැංකුවල තැන්පත් කිරීමේදී බදු ගෙවිය යුතු ආකාරය.

    (අධ්‍යාපන කටයුත්තකට හොදේ, බදුවලින් කට්එක දාන්න නෙමෙයි:D:D)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Lankawe denata Capital gain tax kiyala ekak na ne. Umba mokatada tax gewanne? Interest ekata nan ithin 2.5% tax ekak gahanawa kohomath. Okkoma salli hebei eka bank ekaka danna epa.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar22447_11.gif
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ලංකාවෙ අාදායම් බදු නීතිය ගැන දන්න කෙනෙක් මේ දේවල් ගැන විස්තර ටිකක් දෙනවද?

    01. මිලියන 60 කට විතර ඉඩමක් විකිණීමේදී දෙපාර්ශවයම (ගැණුම් කරු සහ විකිණුම් කරු) ආදායම්
    බදු සදහා හසුවන ආකාරය
    02. ආදායම් බදු ගෙවිය යුතු ප්‍රතිශත
    03. මෙවැනි මුදලක් බැංකුවල තැන්පත් කිරීමේදී බදු ගෙවිය යුතු ආකාරය.

    (අධ්‍යාපන කටයුත්තකට හොදේ, බදුවලින් කට්එක දාන්න නෙමෙයි:D:D)

    ප්‍රාග්ධන ලාභ දැනට පවතින ආදායම් බදු පනත අනුව බදු වලින් නිදහස්. හැබැයි අලුත් ආදායම් බදු පනතට අනුව ප්‍රාග්ධන ලාභ ආදායම් බද්දට යටත් වෙනවා හැබැයි අලුත් ආදායම් බදු පනත ක්‍රියාත්මක වෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල් ඉඳන් හින්දා ඊට කලින් ගනුදෙනුව උනොත් ප්‍රශ්නයක් නැහැ. There are some exemptions for the property transactions in the new act as well (e.g. transferring property to a child by parent)
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    mchan apet idamak vikunanna inne next year mula wt.
    thama podi awlak nisa vikunana ba pradeshiya sabawe anumatiya enakam.
    uba gawa info tiyenawada kiyak wage tax ekak da wadinne kiyala.

    10 million wage watinakama.

    Capital gain eka calculate karanne kohomada danne na. gain ekak natuwa vikunanat puluwn neh.

    Capital Gains Tax

    Capital Gains Tax will be introduced, charging a flat rate of 10% on the gains derived on disposal of immovable properties, at the time of realisation of such gains.
    PwC comments
    Capital gains by definition arise upon the sale, exchange or other disposition of a capital asset for more than its purchase price or value of acquisition, less any costs of buying and selling and of improving such asset. Capital assets include land and building, machinery and equipment and stocks and shares. In addition, transactions such as the surrender or relinquishment of any right to any property and redemption of any shares, debentures or other obligations were also, when capital gains were previously taxed, deemed to give rise to capital gains. Such gains were taxed like other income, forming part of the statutory income.
    The present proposal is to introduce a separate capital gains tax, charging a tax at 10% on the realisation of gains on the disposal of only immovable properties.
    Capital gains on disposal of property represent appreciation in value of property over a number of years. When capital gains were previously taxed in Sri Lanka, this issue was addressed by way of a differential rate, distinguishing short term gains and large term gains. It is not stated whether any relief would be granted in relation to the period of ownership of the immovable property, by having a “base date” for ascertaining the value of appreciation to compute capital gains.
     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    දන්න කෙනෙක් කියන්නකො ටැක්ස් ගෙවන් නැති කෙනෙකුට ඉඩමක් ගන්නකොට ටැක්ස් නොගෙවා ගන්න පුලුවන් මුලු වටිනාකම ආසන්න වශයෙන්. (ඉන්කම් ටැක්ස් වලට අහු නොවී)
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    mchan apet idamak vikunanna inne next year mula wt.
    thama podi awlak nisa vikunana ba pradeshiya sabawe anumatiya enakam.
    uba gawa info tiyenawada kiyak wage tax ekak da wadinne kiyala.

    10 million wage watinakama.

    Capital gain eka calculate karanne kohomada danne na. gain ekak natuwa vikunanat puluwn neh.

    Capital Gains Tax

    Capital gain = selling price - purchase cost
    Tax rate 10%

    Ex. if you sell at 10mil and you purchased it 6mil, then capital gain 4mil and the 10% tax is 400,000/-
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    දන්න කෙනෙක් කියන්නකො ටැක්ස් ගෙවන් නැති කෙනෙකුට ඉඩමක් ගන්නකොට ටැක්ස් නොගෙවා ගන්න පුලුවන් මුලු වටිනාකම ආසන්න වශයෙන්. (ඉන්කම් ටැක්ස් වලට අහු නොවී)

    ප්‍රාග්ධන බද්ද අදාළ වෙන්නේ විකුණුම්කරුට. හැබැයි ගන්න මනුස්සයා එච්චර මුදලක් හම්බ කලේ කොහොමද කියලා ආදායම් දෙපාර්තමේන්තුව අහන්න පුළුවන්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    mchan apet idamak vikunanna inne next year mula wt.
    thama podi awlak nisa vikunana ba pradeshiya sabawe anumatiya enakam.
    uba gawa info tiyenawada kiyak wage tax ekak da wadinne kiyala.

    10 million wage watinakama.

    Capital gain eka calculate karanne kohomada danne na. gain ekak natuwa vikunanat puluwn neh.

    Capital Gains Tax

    Capital gain = selling price - purchase cost
    Tax rate 10%

    Ex. if you sell at 10mil and you purchased it 6mil, then capital gain 4mil and the 10% tax is 400,000/-

    If it is not a purchased Land ? I mean it's a gift from my grandfather
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ප්‍රාග්ධන බද්ද අදාළ වෙන්නේ විකුණුම්කරුට. හැබැයි ගන්න මනුස්සයා එච්චර මුදලක් හම්බ කලේ කොහොමද කියලා ආදායම් දෙපාර්තමේන්තුව අහන්න පුළුවන්

    අන්න ඒක තමා දැන ගන්න ඕනෙ කීයක් වගේ උනොත්ද එහෙම මාට්ටු වෙන්නෙ කියලා.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    අන්න ඒක තමා දැන ගන්න ඕනෙ කීයක් වගේ උනොත්ද එහෙම මාට්ටු වෙන්නෙ කියලා.

    වාර්ෂික (බදු ගෙවිය යුතු) අදායම ලක්ෂ 7.5 ට වැඩි නම් බදු ගෙවන්න ඕනි.