ආදායම් බදු නීති ගැන උදව්වක්.....
ලංකාවෙ අාදායම් බදු නීතිය ගැන දන්න කෙනෙක් මේ දේවල් ගැන විස්තර ටිකක් දෙනවද?
01. මිලියන 60 කට විතර ඉඩමක් විකිණීමේදී දෙපාර්ශවයම (ගැණුම් කරු සහ විකිණුම් කරු) ආදායම්
බදු සදහා හසුවන ආකාරය
02. ආදායම් බදු ගෙවිය යුතු ප්‍රතිශත
03. මෙවැනි මුදලක් බැංකුවල තැන්පත් කිරීමේදී බදු ගෙවිය යුතු ආකාරය.
(අධ්‍යාපන කටයුත්තකට හොදේ, බදුවලින් කට්එක දාන්න නෙමෙයි
)