විදේශ_වේතන_ලැබීම්_බද්ද

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.
එකේ මාට්ටු වෙන්නේ නැ සෝස් එක.. ඕක කරන්නේ ලංකාවේ තියන විදේස බැංකු ටික සෙට් වෙලා ICICI, HSBC, Standard Charted, Deutsch Bank වගේ ඒවා කරන්නේ උන්ගේ පෙරන්ට් බෑන්ක් එකට සල්ලි ඇදලා ලංකාවේ රුපියල්වලින් අපේ අකවුන්ට් එකට දානවා. එතකොට ආණ්ඩුව දන්නේ නැ, අපිට ඩොලර්ද යුරෝද ආවේ කියලා.. එකනේ, පෙයෝනියර් එකට ගහන්න බැරි..
 
  • Like
Reactions: lodbrok

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කාලකන්නි වේ%34 ල මුන්. යකෝ හම්බකරලා සල්ලි එවන්නේ රටට. රටින් පිට කරන සල්ලි වලට මොන ටැක්ස් එකක් ගැහුවත් කමක් නෑ. ඇගේ මාලු නටනවා මේවාට. නොදකින් මේ වගේ කාලකන්නි දේශපාලකයෝ ඉන්න රටක ඉපදුන එකත් මහා කරුමයක්. සහ ගහනවා අපතයොන්ට. මෙහේ බලු දුක් විදලා වේලකට කුබුස් එකක් කාලා තේ එකක් බීලා කීයක් හරි ඉතුරු කරලා හම්බ කරන ගෘහ සේවිකාවෝ කම්කරු වගේ වැඩ කරන අය එවන සොච්චමටත් බදු ගහන මේ වගේ දේශපාලකයො මැරෙන්නේ කුනු පනුවෝ ගහලා.. ඇස් දෙකට දකිනවා බන් අහින්සක මිනිස්සු විදින දුක.

    :sorry::sorry::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කල්පනාවෙන් පුටා සල්ලි සේප්පුවල දාල තියෙද්දී ලොකු කොළ තහනම්කරාම බඩු බනිස්...... අතේ ගානක් තියන් ඉතිරිව ඉන්වෙස්ට් කරපං.....

    මේක උනා නේ ඉන්දියාවේ :yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකේ මාට්ටු වෙන්නේ නැ සෝස් එක.. ඕක කරන්නේ ලංකාවේ තියන විදේස බැංකු ටික සෙට් වෙලා ICICI, HSBC, Standard Charted, Deutsch Bank වගේ ඒවා කරන්නේ උන්ගේ පෙරන්ට් බෑන්ක් එකට සල්ලි ඇදලා ලංකාවේ රුපියල්වලින් අපේ අකවුන්ට් එකට දානවා. එතකොට ආණ්ඩුව දන්නේ නැ, අපිට ඩොලර්ද යුරෝද ආවේ කියලා.. එකනේ, පෙයෝනියර් එකට ගහන්න බැරි..

    අහ්.. බැංකු වලින්ම 'උන්ඩියල්' කරන්න අරගෙන නේද? :eek:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,272
    113
    විදේශ වේතන ලැබීම් බද්ද

    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද

    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

    තොපෙන් යැපෙන්නෙ නැතුව අපි හම්බකරල ගෙදරට එවන තුට්ටු දෙකටත් 5%ක් බද්දක් ගහනව​. ඔහොම කරලා ලංකාවෙ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් වෙයිද කියල කරලා බලපල්ලා! :angry::angry:

    මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.

    :rofl:වෙනස.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අහ්.. බැංකු වලින්ම 'උන්ඩියල්' කරන්න අරගෙන නේද? :eek:
    අන්න එක තමයි දැන් අලුත්ම ගේම.. පියර් ටු පියර් ට්‍රආන්ස්ෆර්.. ඔය ෆ්රිලාන්ස් කරන උන් ඩොලර් ලංකාවට ගෙනාවා කිව්වට එක ඩොලර් එකක් එන්නේ නැ ලංකාවට පෙයෝනියර් යුස් කරනවා නම්. වෙන්නේ අපේ උන්ගේ කාර් ලෝන්, ආණ්ඩුවේ ලෝන් වගේ ඒවාට හිලව් වෙන්න ඉන්ටනැෂනල් බැංකු ටික ඒ සල්ලි පෙරන්ට් බෑන්ක් එකට යවලා.. අපේ උන් ගත්තු ණයවල පොලියෙන් රුපියල් දෙනවා..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    විදේශ වේතන ලැබීම් බද්ද

    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද

    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

    තොපෙන් යැපෙන්නෙ නැතුව අපි හම්බකරල ගෙදරට එවන තුට්ටු දෙකටත් 5%ක් බද්දක් ගහනව​. ඔහොම කරලා ලංකාවෙ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් වෙයිද කියල කරලා බලපල්ලා! :angry::angry:

    මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.

    Tax is only for the interest earned on NRFC accounts. it wasnt taxed before.
    Not on the entire amount you sent to sri lanka.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කාලකන්නි වේ%34 ල මුන්. යකෝ හම්බකරලා සල්ලි එවන්නේ රටට. රටින් පිට කරන සල්ලි වලට මොන ටැක්ස් එකක් ගැහුවත් කමක් නෑ. ඇගේ මාලු නටනවා මේවාට. නොදකින් මේ වගේ කාලකන්නි දේශපාලකයෝ ඉන්න රටක ඉපදුන එකත් මහා කරුමයක්. සහ ගහනවා අපතයොන්ට. මෙහේ බලු දුක් විදලා වේලකට කුබුස් එකක් කාලා තේ එකක් බීලා කීයක් හරි ඉතුරු කරලා හම්බ කරන ගෘහ සේවිකාවෝ කම්කරු වගේ වැඩ කරන අය එවන සොච්චමටත් බදු ගහන මේ වගේ දේශපාලකයො මැරෙන්නේ කුනු පනුවෝ ගහලා.. ඇස් දෙකට දකිනවා බන් අහින්සක මිනිස්සු විදින දුක.

    කාලකන්නි බන් උන්ට සැප ගන්න අනික් උන්ගෙ මස් හරි විකුනන් කන උන් .පනුවො ගහලම තමයි මැරෙන්න ඕනි ඔකුන් .රටින් යනකොටත් සල්ලි ගන්නව එවන එකටත් කෙලින්න හදන්නෙ .කීයක් හරි ඉතුරු කරගන්න හදන එකාටත් මුන් කෙලල දානව .
    :angry::angry::angry::angry::angry:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    NRFC accounts wala Interest ekata 5% gahala neda? Ita amathara mukuth na mama hithanne. Bank eke Save karanne nathuwa wena wena Investment karanna tiyenne Loku salliyak tiyenawanan.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ow ithin, issara idanma Savings/FD walata hambena Interest ekata 2.5% WHT ekak gahuwa, Eka thami 5% k karala tiyenne. Wena aluth deyak na.

    ISSARA KIYANNE 2015N PASSE. DEN UBA KIYANA WIDIHAT 2.5% WHT THIBILA EKA 25% KERUWATH ALUTH DEYAK NE KIYALA EKE SERA BALA KARUWAMA HARIDA ? ALUTH MAGULAK UNATH NETHATH WENNE MINISSUNGEN WEDIPURA KAPA GANNA EKAI ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    MAMANAM HITHANNE PITA RATA IDALA SALLI MEHE BANKWALA SAVE KARANA EWUNTA TAX DEKAK WADINAWA .. 10% ..:angry::angry::angry::angry::angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    ISSARA KIYANNE 2015N PASSE. DEN UBA KIYANA WIDIHAT 2.5% WHT THIBILA EKA 25% KERUWATH ALUTH DEYAK NE KIYALA EKE SERA BALA KARUWAMA HARIDA ? ALUTH MAGULAK UNATH NETHATH WENNE MINISSUNGEN WEDIPURA KAPA GANNA EKAI ...

    Mama Kiwwe Aththa Thathwe, Nathuwa Ubata Tharaha Ganna tharan Deyak Kiwwe na,. BTW 2015 idan nemei April 1, 2011 idan WHT eka Gahuwe. Danne nathi reddawal Kiyawanna epa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Transfer walata Tax ekak gahanne na, Uba Ewana Ewa Banku pothe dala ekata poliyak hambunoth ekata thamai 5% tax ekak wadinne. eka nisa podi ganak ewapan wiyam walata witharak. Save karapan ohe bank ekaka.

    Tax is only for the interest earned on NRFC accounts. it wasnt taxed before.
    Not on the entire amount you sent to sri lanka.

    Transaction එකකට බදු ගහන්නෙ නැතුව ඉනේටෙරෙස්ට් එකට බදු ගැහුවටනම් කමක් නෑ කියන එකයි මගේ මතය. මේ නිව්ස් පබ්ලිෂ් කරන එවුන්ව ආපහු ඉස්කෝලෙ අරින්න ඕන. සමහරවිට වීව්ස් ගන්න හිතලම නිව්ස් දාන විදිහ වෙන්න ඇති.
    ආදායම් පනත කියවල තේරුම් ගන්න බැලුව. ඒකෙ මෙලෝ දෙයක් තේරෙන්න නෙමේ ලියල තියෙන්නෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    MAMANAM HITHANNE PITA RATA IDALA SALLI MEHE BANKWALA SAVE KARANA EWUNTA TAX DEKAK WADINAWA .. 10% ..:angry::angry::angry::angry::angry:

    Boru danna epa. Mehe Inna Duppath Ammata Thaththata Salli ewana ekakuth nathi wei ita passe Rata inna samahara un.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mama Kiwwe Aththa Thathwe, Nathuwa Ubata Tharaha Ganna tharan Deyak Kiwwe na,. BTW 2015 idan nemei April 1, 2011 idan WHT eka Gahuwe. Danne nathi reddawal Kiyawanna epa.
    WHT ගැහුවේ ලෝකල් ෆොරින් කියලා නෙමෙයි, ඔක්කොටම ගැහුවා.. මම අද ලක්ෂ 10ක් දාලා උදේ... හවසට ඒ සල්ලි ගත්තොත් WHT එක ගහනවා.. එක කරන්සියට අදාළ නැ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Transaction එකකට බදු ගහන්නෙ නැතුව ඉනේටෙරෙස්ට් එකට බදු ගැහුවටනම් කමක් නෑ කියන එකයි මගේ මතය. මේ නිව්ස් පබ්ලිෂ් කරන එවුන්ව ආපහු ඉස්කෝලෙ අරින්න ඕන. සමහරවිට වීව්ස් ගන්න හිතලම නිව්ස් දාන විදිහ වෙන්න ඇති.
    ආදායම් පනත කියවල තේරුම් ගන්න බැලුව. ඒකෙ මෙලෝ දෙයක් තේරෙන්න නෙමේ ලියල තියෙන්නෙ.
    ඉන්ට්‍රස්ට් එකට තමයි ගහන්නේ මචන්.. හැබැයි උබ කැපිටල් එක රුපියල් කලොත් උබට ටෝටල් ෆොරින් කරන්සි අමවුන්ට් එකට ටැක්ස් වදිනවා..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාලකන්නි බන් උන්ට සැප ගන්න අනික් උන්ගෙ මස් හරි විකුනන් කන උන් .පනුවො ගහලම තමයි මැරෙන්න ඕනි ඔකුන් .රටින් යනකොටත් සල්ලි ගන්නව එවන එකටත් කෙලින්න හදන්නෙ .කීයක් හරි ඉතුරු කරගන්න හදන එකාටත් මුන් කෙලල දානව .
    :angry::angry::angry::angry::angry:

    උන් ලේසියෙන් මැරෙන්නේ නෑ බං..:oo:
    අර රාජිතයා බලහං..ඔය ඉන්නේ ආයේ ඇවිත් අගේට..:angry:
    සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිටරට යනවා රටේ සෞඛ්‍ය පහසුකම් මදි නිසා..:frown:
    ඒ මදිවට තව ෆෝවීල් ඉල්ලනවා නිකන් වාහනවලින් ගිහින් අඩුපාඩු හොයන්න බෑ කියලා..:angry:
    මැරෙන්න ගියත් අපිම වියදම් කරලා උන්ව ගොඩ දාන සීන් එකක් තියෙන්නේ බදු ගෙවලා..:sorry:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    විදේශ වේතන ලැබීම් බද්ද

    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද

    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

    තොපෙන් යැපෙන්නෙ නැතුව අපි හම්බකරල ගෙදරට එවන තුට්ටු දෙකටත් 5%ක් බද්දක් ගහනව​. ඔහොම කරලා ලංකාවෙ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් වෙයිද කියල කරලා බලපල්ලා! :angry::angry:

    මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.

    http://www.bbc.com/sinhala/sri-lanka-43597162
     
    • Like
    Reactions: lodbrok