onnam online revenue service ekath thiynwa dan.
western province evva witharai thama puluwan.
online newe machan, offline puluwanne dan oni thanakin ganna ?
waahane oyaage palath sabhawe liyapadinchi ua palaweni wathawanam aniwaryen ganna one palaath sabhawen, eeta passe oyaata langama pradeshiya lekam kaaryaalayen ganna puluwan.
mata puttalam yanne nathuwa kandy walin ganna puluwanda ?
call 1919 for more details. mama danna tharamin thawama 100% data computerize karala nathi nisa umbata puththalama ayithiwena palathatama yanna wenawa.
puththalama ayithiwenne wayambatada ban? ehemanam ithin kandy indala peyane kurunegalata kurunegalin ganna puluwan.
ehema puluwannam loku deyak habai, balamu gihin
yanda kalin call ekak deela balapan 1919 walata heta udeta, umbe xtrial eka genawe puththalamenda ban?
okay! katugastotin, open papers
food city ekata mehapaththe sale ekenda ban?
මම දන්න විදිහට නම් පුත්තලමටම යන්න වෙයි.
දැනට ලයිෂන් එක එක්ස්පයර් නැත්තනම් වාහනේ ට්රාන්ස කරන්න දාන්න. එතකොට කැන්ඩි වලින්ම ලයිෂන් එක කරගන්න පුළුවන්.
ට්රාන්ස එක ප්රාදේශීය ලේකම් එකෙන්ම කරනවානම් එතනින් ලයිශන් කරගන්න කොලයක් දෙනවා.
මම දන්න විදිහට නම් පුත්තලමටම යන්න වෙයි.
දැනට ලයිෂන් එක එක්ස්පයර් නැත්තනම් වාහනේ ට්රාන්ස කරන්න දාන්න. එතකොට කැන්ඩි වලින්ම ලයිෂන් එක කරගන්න පුළුවන්.
ට්රාන්ස එක ප්රාදේශීය ලේකම් එකෙන්ම කරනවානම් එතනින් ලයිශන් කරගන්න කොලයක් දෙනවා.

ඔන්ලයින් කරන අයට 25% ඩිස්කවූන්ට් එකක් තියෙනවා.
ඒත් කොළඹට විතරයි.![]()
