ow ube namata harawagattanam umbe province eken karaganna puluwan, one day transfer daaganin.
oneday dana eka lesi na machan, issara wage newe dan, ownerge documents godak oni
ow ube namata harawagattanam umbe province eken karaganna puluwan, one day transfer daaganin.
oneday dana eka lesi na machan, issara wage newe dan, ownerge documents godak oni
2010n passenam last printed date eka machan book ekema attach karala thiyanawa okkoma documents tika. Number plats walata 3500 province change ekata 2800 (not sure) onna oya wage ganan set ekak yanne ban kohomath 10k wage yanawamayi, kalin lease ekak thibba wahanayaknam company eke letter ekak thiyenna one, kohomath ban mannam kamathima nha wahanayak open papers thiyaganna. nikamata hithapan kalin ayithikaraya mokak hari gemak denna use kala wahanayaknam oka hoyan eddi api langa wahane thibbanam nikan illan tinkiri gaagandane ban wenne.

දැන් වන්ඩේ දානවනම් කලින් අයිති එකාගේ NIC Copy ග්රාමසේවක සහතික තව හෙන සෙට් එකක් ඕනේ.
ප්රාදේශීය ලේකම් එකට දුන්නම්නම් ඔය මුකුත් නෑ. ඒත් ටිකක් කල් යනවා. වැඩේ ලේසියි.
ow puluwan machan..
දැන් වන්ඩේ දානවනම් කලින් අයිති එකාගේ NIC Copy ග්රාමසේවක සහතික තව හෙන සෙට් එකක් ඕනේ.
ප්රාදේශීය ලේකම් එකට දුන්නම්නම් ඔය මුකුත් නෑ. ඒත් ටිකක් කල් යනවා. වැඩේ ලේසියි.