ආදායම් බලපත්‍රය අලුත් කිරීම....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    ආදායම් බලපත්‍රය අලුත් කිරීම....

    මචන්ලා මගේ බයික් එක මගේ නමට හරවල නැහැ. තව මාස ගානකින් ඒක විකුනන්න අදහසක් තියෙනවා. කලින් ගත්ත දුම් සහතිකෙයි, ඉන්ෂුවරන්ස් එකියි කල් ඉකුත් වෙන්න තව මාස ගානක් තියෙනවා. ඒවා වලත් ඔක්කොම නම තියෙන්නේ කලින් එක්කෙනාගේ. දැන් මට දැන ගන්න ඔනේ මම ආදායම් බලපත්‍රේ අලුත් කරන්න යනකොට,

    1.දැනට තියෙන දුම් සහතිකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)

    2.දැනට තියෙන ඉන්ෂුවරන්ස් එකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.දැනට තියෙන දුම් සහතිකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)
    බෑ අලුත් දුම් සහතිකයක් ගන්න ඕනේ. ලයිෂන් එක ගනිද්දි එකෙන් වෙන් කරන්න පුලුවන් කොටසක් තියා ගන්නවා.

    2 2.දැනට තියෙන ඉන්ෂුවරන්ස් එකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)
    ඔව් අව්ලක් නෑ ඒ ඉන්ෂුවරන්ස් එකෙන්ම ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    1.දැනට තියෙන දුම් සහතිකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)
    බෑ අලුත් දුම් සහතිකයක් ගන්න ඕනේ. ලයිෂන් එක ගනිද්දි එකෙන් වෙන් කරන්න පුලුවන් කොටසක් තියා ගන්නවා.

    2 2.දැනට තියෙන ඉන්ෂුවරන්ස් එකෙන්ම ගන්න පුලුවන්ද?(කල් ඉකුත් වෙන්න තව කල් තියෙන නිසා)
    ඔව් අව්ලක් නෑ ඒ ඉන්ෂුවරන්ස් එකෙන්ම ගන්න පුලුවන්.

    එහෙමද.. :confused:
    එහෙම නම් සදුදා යන්න ඕනා දුම් සහතිකේ ගන්න.
    හරි, බොහොම ස්තුතියි රිප්ලයි එකට. :D