ආදායම් බලපත්‍ර help

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ආදායම් බලපත්‍ර help

    ගායිස්, කාර් එකේ ආදායම් බලපත්‍රය අස්තානගතව ඇත.
    දැන් මා කුමක් කලයුතුදැයි දන්නා අයෙකු උපදෙසක් ලබාදෙනු මැනවි.. :baffled: