ආදායමෙන් වියදම් කරන්න එපා

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ආදායමෙන් වියදම් කරන්න එපා

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346

    අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා .

    අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි ,
    ආදායමෙන් වියදම් කරන්න එපා ..............!

    මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු
    ’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය
    ද්වීහි කම්මං පයෝජයෙ
    චතුත්ථංච නිධා ප්‍යෙය
    ආපදාසු භවිස්සති”

    එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය

    හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න .

    යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා....

    කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්‍ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි .


    ඤාණං උදපාදි.......!

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    both

    TFS :)
    දිඹුල් ද දීවුල් ද?


    මේ දෙකම බාවිතා වෙනවා එකක් නෙවෙයි ඒත් මෙතන තියෙන්නෙත් සූකර මද්දව වගේ ප්‍රශ්නයක්
    සමහර තැන්වල අත්තික්කා(දිබුල්) ලෙස හැදින්වෙනවා ඒත් මේක දිබුල් උනත් දිවුල් උනත් අපිට වැඩක් නෑ අර්ථය විතරක් ගන්න
    මෙතන තියෙන්නෙ ප්‍රාදේශීය ව්‍යවහාරයේ අවුලක් .

    නැතුව මේක නොදැනුවත්කම නෙවෙයි , කොහොමහරි තමන්ගෙ දැනුවත්කම පෙන්නල හරි බම්ප් කෙරුවට තැන්ක්ස් යාලුවා ..මට මගෙ ත්‍රෙඩ් එකට වඩා වැඩගත් වෙන්නෙ මෙතන තියෙන ලින්ක් එකෙන් ඒ වැදගත් ත්‍රෙඩ් එක උඩට ගන්න එකයි ..
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113

    මේ දෙකම බාවිතා වෙනවා එකක් නෙවෙයි ඒත් මෙතන තියෙන්නෙත් සූකර මද්දව වගේ ප්‍රශ්නයක්
    සමහර තැන්වල අත්තික්කා(දිබුල්) ලෙස හැදින්වෙනවා ඒත් මේක දිබුල් උනත් දිවුල් උනත් අපිට වැඩක් නෑ අර්ථය විතරක් ගන්න
    මෙතන තියෙන්නෙ ප්‍රාදේශීය ව්‍යවහාරයේ අවුලක් .

    නැතුව මේක නොදැනුවත්කම නෙවෙයි , කොහොමහරි තමන්ගෙ දැනුවත්කම පෙන්නල හරි බම්ප් කෙරුවට තැන්ක්ස් යාලුවා ..මට මගෙ ත්‍රෙඩ් එකට වඩා වැඩගත් වෙන්නෙ මෙතන තියෙන ලින්ක් එකෙන් ඒ වැදගත් ත්‍රෙඩ් එක උඩට ගන්න එකයි ..


    1.gif
     

    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    machan mama danna widiyata anagathe ituru karnna kiyala ape buduraganan wahaese kiwwe me loketa nemyi. anagethe kiwwe api marila yana elaga athmeta. ata maha kusal karnna salli wiyadam karnna . theruwan saranayi
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන කතාව නම් හරි මස්සිනා......
    අපතයෝ තුන් හතර දෙනෙක් හිටියට, බහුතරයක් දුක සැප බෙදා හදා ගන්න පුළුවන්, තමන් දන්න-පේන-අත්දැකපු දේ නිර්ලෝභීව බෙදල දෙන සමාජයක් එළකිරිය.........



    බුදුන් වහන්සේ දේශනා කරපු ඔය ආර්ථික ප්‍රතිපත්තියට ගහන්න කිසිම වෙන ක්‍රමවේදයකට පුළුවන් කියල මම නම් හිතන්නෙ නෑ.........
    මමත් යම් මට්ටමකට ආවේ වියදම් අවම කරල මුදල් නැවත ආයෝජනය කරල......
    නමුත් රත්තරං සහෝදරයා කියපු ස්මාර්ට් ඉන්වෙස්ට් නම් නෙවෙයි.....මම හොදට මහන්සි වෙලා බැහැල තරන දේ කලා....
    දැන් කියන ප්‍රශ්නෙ මම නොදන්න ක්ෂෙත්‍ර වලට ආයෝජනය කරන්න තියන චකිතය...
    ඒ පැති ගැන පොඩ්ඩක් හදාරන්න ඕන..........:D