ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

    ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි





    මෙරට ආදිවාසීන්ගේ වගකීම අමාත්‍යංශයකට භාරදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළේය.
    ඒ මහියංගනය මොරබැද්දේ පැවති ආදිවාසී දින සැමරුම් උත්සවයකට එක්වෙමිනි.
    ජාතික භාෂා අමාත්‍යංශයට ආදිවාසී භාෂාව ආරක්ෂා කිරීමට වගකීමක් තිබෙන බවද ආදිවාසී නායකයා මෙහිදී සඳහන් කළේය.
    ආදිවාසීන්ගේ අවශ්‍යතා සොයා බැලීමට සිය අමාත්‍යංශය බැඳී සිටින බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
    ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (09) ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
    ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික භාෂා අමාත්‍යංශයට ආදිවාසී භාෂාව ආරක්ෂා කිරීමට වගකීමක් ඇති බවත් ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත ජනවාර්ගික සභාවේ ප්‍රධාන තනතුර ආදිවාසී නායකයාට ලබා දීමට කටයුතු කරන බවත්ය.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ඉන්න පාර්ලිමේන්තුවේ එකාලට වඩ වැඩක් කරයි හැබැයි. උන්ට වඩා උගත් මෙ අය. ලක්ශපති එකේ දැක්කනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    විදේශ අමත්යන්ගේ දෙන්න පුළුවන් නේ හොරා ඉල්ලා අස් උනා නේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විදේශ අමත්යන්ගේ දෙන්න පුළුවන් නේ හොරා ඉල්ලා අස් උනා නේ
    ඔය බඩ්ඩ ජාතියන්තර කන්ට්ක්ට්ස් ගොඩක් තියෙන බුවෙක්. ආදිවාසි හැම රටකම වගේ මූ ගිහිල්ලා තියෙනවා. ඇබර්ජීන්, රෙඩ් ඉන්දියන් ඉදන් අප්‍රිකානු ගොත්‍රික බැල්ටික් වයිකින් උන් එනකන් කන්ටැක්ට්. ඇත්තටම පොරට විදේශ ඇමතිකම දුන්නොත් මොනවහරි කරයි හැබැයි, ඇත්ත වැඩක්. අඩු තරමේ ආදීවාසින්ටවත්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පාර්ලිමේන්තුවේ ඉන්න පො*න වේ*ගේ පුටාලට වඩා මූ හොදා....
    it cant get anyworse...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔය බඩ්ඩ ජාතියන්තර කන්ට්ක්ට්ස් ගොඩක් තියෙන බුවෙක්. ආදිවාසි හැම රටකම වගේ මූ ගිහිල්ලා තියෙනවා. ඇබර්ජීන්, රෙඩ් ඉන්දියන් ඉදන් අප්‍රිකානු ගොත්‍රික බැල්ටික් වයිකින් උන් එනකන් කන්ටැක්ට්. ඇත්තටම පොරට විදේශ ඇමතිකම දුන්නොත් මොනවහරි කරයි හැබැයි, ඇත්ත වැඩක්. අඩු තරමේ ආදීවාසින්ටවත්.

    ඔව්. ලෝකේ පුරා ආදීවාසින් එකතු කරලා සංවිධානයක් වත් හදයි :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :yes::yes::yes:

    අඩු තරමේ මූට සර් කිවට පව් නැ.
    ITHIN MU MU GAANE
    5.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol: GAHATA KOLETA SATHA SIWUPAWATA ADARAYA KARANA MANUSSAYO BAN ME ARA RATHU INDIANU NAYAKAYAA WAGE UNOTH KOHOMADA?
    ඔය මනුස්සය මස් කන්නේ මස් මරන්නේ නැලු. එක පාරක් ඌරෙකුට වෙඩි තියලා. ඌර මැරිලා බඩේ පැටව් ඉදලා.. එද ඒක දැක්කට පස්සේ පොරට අප්සෙට් ගිහින්. එදා ඉදන් මරන්නේ නැලු. මස් කන්නේ නැලු.. එක අතකට ඔය මිනිස්සුනුත් නරක් වෙයිද මන්ද බන් රැල්ලට වැටිලා. ප්‍රාඩො එකක්, A/C ගෙයක්, කොලැබ් බඩුවක් සෙට් උනාම, ඔකත් ආතල් ගනීද මන්දා..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැන් ඉන්න පාර්ලිමේන්තුවේ එකාලට වඩ වැඩක් කරයි හැබැයි. උන්ට වඩා උගත් මෙ අය. ලක්ශපති එකේ දැක්කනේ.
    ඒ සිරසෙ ඩ්‍රාමා එකක් බන්:lol:.උන් අර ඉන්දික තොටවත්ත බුවත් එක්කත් ඩ්‍රාමා එකක් කෙරුවෙ :rofl:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මූන් කොහොමද බන් අපේ ආදීවාසීන් වෙන්නේ,කැලේ ඉන්න නිසාද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මූන් කොහොමද බන් අපේ ආදීවාසීන් වෙන්නේ,කැලේ ඉන්න නිසාද?
    මුන් දැන් කලේ නැ බන්. මම හිතන්නේ තුන් හතර දෙනෙක් ඉන්නවා යුනිවසිටි ගිය උන්.