ආදි මනවයාගේ ගල නොහොත් ගල පිටගල.

live1

Member
Jul 25, 2016
13
18
0
ආදි මනවයාගේ ගල නොහොත් ගල පිටගල.

අදහාගත නොහැකි තරම් ලස්සන මෙය ඇත්තේ කලු පහන් ප්‍රදෙශයේය. අප කන්ඩයම සිතු තරම් ගමන් අමාරු නොවුනද මිනිසුන් දැන් එහි නොයන නිසා පාර සදා ගෙන යෑම අපට බාර විය.මානම් කැලය පීරගෙන ගිය අපට දැක ගත හැක් වූයේ ඉතාමත් අලන්කාර දිය ඇල්ලක් , මනරම් කදු පන්තියක්, සහ ගල් තුනක් මත රැදී ඇති ලස්සන් ගලක්ය. මෙහි මැනිකක් තිබේ යැයි ගම්මු විශ්වස කරයි.

මෙහි උඩට සාමන්‍ය මිනිසුන් ගල් තරනයේ නොයදුනද එ අවදානම ගත් අපි ඉතා අසීරුවෙන් ගල් තරනය කලහ.හැමෝම අත් නොවිදන එ සුන්දරත්වය අප විදගත්හ.මෙය ආදි මනවයාගෙ ගල යනුවෙන් හැදින්වෙන්න එහි මිනිස් මූනක් සෑදිමට තැත් කල බවට සාක්ශි ඇති නිසාය. බොහො අය නොදන්න පට්ටම තැනක්..

පිංතූර පහතින්

13781667_1595409394085582_3875926553836545057_n.jpg



13718667_1595409904085531_6109326226525592371_n.jpg


13770478_1595410197418835_6645538083119886916_n.jpg


13775394_1595410340752154_1686188747448399486_n.jpg


13754630_1595410704085451_5764256859447548465_n.jpg


13697188_1595409674085554_2659084616331147727_n.jpg