මේ ප්‍රවෘත්තියේ "දුෂණ" කළා කියලා සඳහන් වුනේ නැත්නම් කොල්ලා ඇත්තටම වැඩ්ඩේක් තමා....
ස්ත්‍රී දූෂනයක් නම් නෙමෙ .
කැමැත්තෙන්ම කරන්න ඇති.
ගෙදරට මාට්ටු වෙලා දෙමාපියො කම්ප්ලෙන් කරන්න ඇති.
18 ට අඩු නිසා දූෂනයක් විදියට සලකනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් කරත්.
පත්තර කාරයොත් ඉතිං දන්නෙ නැද්ද ?
ඔව් ඔව් ඒක ඇත්ත වෙන්න පුළුවන්...
මහියංගනේ වැදී කොල්ලෙක් ගම්පහ කෙල්ලෙක් සෙට් කර ගන්නවා කියන්නේ ලේසි වැඩකුත් නෙමෙයි නේ..මොකද මේ කෙල්ල ඉන්නේ බස්නාහිර පලතෙනේ..
Last edited: