ආදී වාසී තරුණයා රිමාන්ඩ්..!!!!

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    IMG_20210408_125057.jpg



    මේ ප්‍රවෘත්තියේ "දුෂණ" කළා කියලා සඳහන් වුනේ නැත්නම් කොල්ලා ඇත්තටම වැඩ්ඩේක් තමා....

    ස්ත්‍රී දූෂනයක් නම් නෙමෙ .
    කැමැත්තෙන්ම කරන්න ඇති.
    ගෙදරට මාට්ටු වෙලා දෙමාපියො කම්ප්ලෙන් කරන්න ඇති.
    18 ට අඩු නිසා දූෂනයක් විදියට සලකනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් කරත්.
    පත්තර කාරයොත් ඉතිං දන්නෙ නැද්ද ?

    ඔව් ඔව් ඒක ඇත්ත වෙන්න පුළුවන්...

    මහියංගනේ වැදී කොල්ලෙක් ගම්පහ කෙල්ලෙක් සෙට් කර ගන්නවා කියන්නේ ලේසි වැඩකුත් නෙමෙයි නේ..මොකද මේ කෙල්ල ඉන්නේ බස්නාහිර පලතෙනේ..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    ස්ත්‍රී දූෂනයක් නම් නෙමෙ .
    කැමැත්තෙන්ම කරන්න ඇති.
    ගෙදරට මාට්ටු වෙලා දෙමාපියො කම්ප්ලෙන් කරන්න ඇති.
    18 ට අඩු නිසා දූෂනයක් විදියට සලකනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් කරත්.
    පත්තර කාරයොත් ඉතිං දන්නෙ නැද්ද ?
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඒ අතින් අපි හරි දුර්වලයි ඌ සිග්නල් කඳුලක් නැතිව ගහපු ගේම. අපි speed මදි කිය කියා ඉන්නවා විතරයි.
    තිත්ත වුනත් ඇත්ත කතාව...මේ කොල්ලා කොළඹ හිටියනම් කැරොලයින් ජූලි වත් සෙට් කර ගන්නවා....මුගේ හැකියාවට
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොහොමද දන්නෙ නෑ කෙල්ලව වැඩේට එන්ටර් වෙන්න කැමති කරවගත්තේ 🤔
    “මේ කැකුලී. ජිංකි චිකා මන්දො කොරන්ට මනාපැයි”
     
    • Haha
    Reactions: Solo Rider