ගෙවිඳු කුමාරණතුංග සිංහල බස රැකි මුනිදාස කුමරතුඟුවන්ගේ මුනුබුරාය. ගෙවිඳු නලියා කොලඹ විශ්ව විද්‍යාලයේ උගන්වන කාලයේ මැත ස්පෙශල් කල සිසුවෙකි. ඉතාම බ්‍රයිටෙකි. නලියාගේ ජාතික චින්-තන මතවාදය නිසා වල්මත් වී නලියා දෙවියා කරගත්තේය. වසර හතරක වි.වි. අද්යාපනයෙන් පසු පී එච් ඩී එකක් කරන්නට බටහිර රටකට යන්නට හදන ගෙවිඳුට නලියා කිව්වේ බටහිර විද්‍යාවෙන් පී එච් ඩී එකක් වැඩක් නැති බවය. ඒ වෙනුවට ජාතික දේශීය දැනුම නිර්මාණයට එක්වෙන්නැයි ආරාධනා කල නලියා තම ගෙදරම වෙසෙන තම ලොකු පුතන්ඩියාට ඒ උවදෙස දුන්නේ නැත. ඒ පුතන්ඩියා ඇමරිකාවේ පී එච් ඩී එක කරගෙන ගූගල් එකේ වැඩ කරගෙන පෝර්ශ් එකෙන් ගමන් බිමන් යයි. ගෙවිඳු කුමරතුඟුවා චින්තන පර්සදේ මැනෙජර් ය. නලියාගේ පොත් අච්චු ගසයි. ෂෝයි නේද? පුලුවන් නම් බයිලා නොගහා මේවාට උත්තර දෙන්න.