Eeka boruwak,ආධ්‍යාත්මික ශක්තියෙන් පිටි කොටලා වීඩීයෝ එකක් දාපන්
Oya demma 1rst video ekath poddak balapan.ලංකාවේ නම් මම හිතන්නේ නෑ එහෙම අෑයෝ අැති කියලා. නමුත් ඔය කුන්ඩලීන එහෙම ප්‍රගුන කරපු අය ඉන්නවා කියලා මම අහලා තියනවා ලෝකේ වෙනත් රටවල. ඕවා ප්‍රගුන කරන්න බැරි නෑ, නමුත් අමාරුයි ඉතින්. (hard but not impossible)
Dynamo Chanදන්නවද?
උබලට ඒ මිනිස්සු සම්බන්ධ අද්දැකීමක් තියෙනවද??
මටත් කෙනෙක් කිව්ව(ඔහුත් උදව්වක් විදියට එක්තරා සිමාවකට කරන කෙනෙක්) එහෙම සේවා කරලාදෙන අය ඉන්නව කියල..ලංකාවේ ඉන්නව ඕකෙන් සෑහෙන වැඩ ගන්න උන්.. හොද ගානක් හොයා ගන්න පුලුවන්..
මම නම් අදහස් කරේ මචං ඔය අධ්‍යාත්ම වගේ වචන පවිච්චි කරල මිනිස්සු අන්දලා සල්ලි ගරන උන් ගැන.. මම දැනුවත්ව ඒ වගේ හොරු හෝ තමන්ට එහෙම බලයක් තියනවා කියලා හිතන මානසික අවුල් තියන උන් තමයි ඉන්නේ...මටත් කෙනෙක් කිව්ව(ඔහුත් උදව්වක් විදියට එක්තරා සිමාවකට කරන කෙනෙක්) එහෙම සේවා කරලාදෙන අය ඉන්නව කියල..
දන්න තරමට අභිඥ්ඥා වලින්.
හැබැයි ඔක පිරිහෙනවලු මිස්යුස් කරාම.
සාමන්යෙන් ලවුකික ධ්‍යාන ලබාගත්තාමත් යම්තාක්දුරකට පුලුවන්..
නමුත් ලන්කාවෙ ඒක යට ගහලා යම්කිසි හෙතුවක් නිසා.
ලවුකික ධ්‍යාන කිව්වගමන් මිනිස්සුන්ගෙ දැන් ඔටොම කටට එන්නෙ , ද්යාන කරන්න එපා විපස්සනාව..
සමථය එපා විපස්සනාව කියලා වචනයක්.
ඒ අය කරලත් නැ.
මිනිස්සුන්ට ඒකෙ අත්දැකිම ගන්න දෙන්නෙත් නැ.
අනික නිවන් මා
එක එහෙම නොවුනානම් මිනිස්සු අධ්‍යාත්මික පැත්තට මිටවඩා ගිහින් සමාජයෙත් යම් වෙනසක් වෙන්න තිබුණා කියන දේ මමහිතනවා.
විශේශයෙන් ඒ තාක්ශනය මෙ පරිසරයෙ අප්රසිද්ධව තියන පසුබිමක.