ආධ්‍යාත්මික ශක්තියෙන් වැඩගන්න අය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දන්නවද?
    උබලට ඒ මිනිස්සු සම්බන්ධ අද්දැකීමක් තියෙනවද??
     
    • Like
    Reactions: shadow134

    HmNRazor

    Well-known member
  • ලංකාවේ නම් මම හිතන්නේ නෑ එහෙම අෑයෝ අැති කියලා. නමුත් ඔය කුන්ඩලීන එහෙම ප්‍රගුන කරපු අය ඉන්නවා කියලා මම අහලා තියනවා ලෝකේ වෙනත් රටවල. ඕවා ප්‍රගුන කරන්න බැරි නෑ, නමුත් අමාරුයි ඉතින්. (hard but not impossible)
     
    • Like
    Reactions: NRTG

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ලංකාවේ නම් මම හිතන්නේ නෑ එහෙම අෑයෝ අැති කියලා. නමුත් ඔය කුන්ඩලීන එහෙම ප්‍රගුන කරපු අය ඉන්නවා කියලා මම අහලා තියනවා ලෝකේ වෙනත් රටවල. ඕවා ප්‍රගුන කරන්න බැරි නෑ, නමුත් අමාරුයි ඉතින්. (hard but not impossible)
    Oya demma 1rst video ekath poddak balapan.
    A wage ekak thiyanawa
     
    • Like
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දේවාරූඩයෙන් කේක් හදනවා කියලා කඩේක ගහලා තියෙන දැන්වීමක පෝස්ට් එකක් දැක්කා.ඇත්තද කියලා හොයලා බලහන් සමහර විට ආධ්‍යාත්මික බලයක්ද දන්නේ නෑනේ 😁😁😁😁😁😁
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දන්නවද?
    උබලට ඒ මිනිස්සු සම්බන්ධ අද්දැකීමක් තියෙනවද??
    Dynamo Chan
    Mayithree Bhavanaava karanna mulinma thamanta TWO WEEK u will realze
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ලංකාවේ ඉන්නව ඕකෙන් සෑහෙන වැඩ ගන්න උන්.. හොද ගානක් හොයා ගන්න පුලුවන්..
    මටත් කෙනෙක් කිව්ව(ඔහුත් උදව්වක් විදියට එක්තරා සිමාවකට කරන කෙනෙක්) එහෙම සේවා කරලාදෙන අය ඉන්නව කියල..
    දන්න තරමට අභිඥ්ඥා වලින්.
    හැබැයි ඔක පිරිහෙනවලු මිස්යුස් කරාම.

    සාමන්‍යෙන් ලවුකික ධ්‍යාන ලබාගත්තාමත් යම්තාක්දුරකට පුලුවන්..
    නමුත් ලන්කාවෙ ඒක යට ගහලා යම්කිසි හෙතුවක් නිසා.
    ලවුකික ධ්‍යාන කිව්වගමන් මිනිස්සුන්ගෙ දැන් ඔටොම කටට එන්නෙ , ද්‍යාන කරන්න එපා විපස්සනාව..
    සමථය එපා විපස්සනාව කියලා වචනයක්.
    ඒ අය කරලත් නැ.
    මිනිස්සුන්ට ඒකෙ අත්දැකිම ගන්න දෙන්නෙත් නැ.
    අනික නිවන් මා
    එක එහෙම නොවුනානම් මිනිස්සු අධ්‍යාත්මික පැත්තට මිටවඩා ගිහින් සමාජයෙත් යම් වෙනසක් වෙන්න තිබුණා කියන දේ මමහිතනවා.
    විශේශයෙන් ඒ තාක්ශනය මෙ පරිසරයෙ අප්‍රසිද්ධව තියන පසුබිමක.
     
    • Like
    Reactions: MrFrog

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    මටත් කෙනෙක් කිව්ව(ඔහුත් උදව්වක් විදියට එක්තරා සිමාවකට කරන කෙනෙක්) එහෙම සේවා කරලාදෙන අය ඉන්නව කියල..
    දන්න තරමට අභිඥ්ඥා වලින්.
    හැබැයි ඔක පිරිහෙනවලු මිස්යුස් කරාම.

    සාමන්‍යෙන් ලවුකික ධ්‍යාන ලබාගත්තාමත් යම්තාක්දුරකට පුලුවන්..
    නමුත් ලන්කාවෙ ඒක යට ගහලා යම්කිසි හෙතුවක් නිසා.
    ලවුකික ධ්‍යාන කිව්වගමන් මිනිස්සුන්ගෙ දැන් ඔටොම කටට එන්නෙ , ද්‍යාන කරන්න එපා විපස්සනාව..
    සමථය එපා විපස්සනාව කියලා වචනයක්.
    ඒ අය කරලත් නැ.
    මිනිස්සුන්ට ඒකෙ අත්දැකිම ගන්න දෙන්නෙත් නැ.
    අනික නිවන් මා
    එක එහෙම නොවුනානම් මිනිස්සු අධ්‍යාත්මික පැත්තට මිටවඩා ගිහින් සමාජයෙත් යම් වෙනසක් වෙන්න තිබුණා කියන දේ මමහිතනවා.
    විශේශයෙන් ඒ තාක්ශනය මෙ පරිසරයෙ අප්‍රසිද්ධව තියන පසුබිමක.
    මම නම් අදහස් කරේ මචං ඔය අධ්‍යාත්ම වගේ වචන පවිච්චි කරල මිනිස්සු අන්දලා සල්ලි ගරන උන් ගැන.. මම දැනුවත්ව ඒ වගේ හොරු හෝ තමන්ට එහෙම බලයක් තියනවා කියලා හිතන මානසික අවුල් තියන උන් තමයි ඉන්නේ...
    උබ ඔය උද දාල තියන පලවෙනි video එකේ පොර කියන ලංකාවේ එකෙක් ගැන නම් ඒ ගැනම කියන වෙන source එකක් / video එකක් දාන්න .
    දෙවැනි එක නම් ටොම් පචයක්. අර උන්ඩේ නවත්තපු එක. ඒ කාලේ ජනප්‍රිය වෙන්න සෙට්අප් කරපු දෙයක්. video එක ඇතුලෙම ඕන තරම් දේවල් තියනවා ඕක බොරු කියන්න.
     
    • Like
    Reactions: MrFrog

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රජයේ ආයතන වල ඉන්නව.
    උන් අතපය, මොළේ වෙහෙසල වැඩ කරන්නෙ නෑ. ඔය උඩ කියල තියෙන එකෙන් විතරයි වැඩ ගන්නෙ.
     
    • Haha
    Reactions: NRTG