ආධාරයක් කරපල්ල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,876
    113
    Mother Earth
    අඩෝ online හිඟාකන වෙබ් සයිට් එකක් හැදුව නම් මිනිස්සු ඩොනේට් කරයිද ? හැමදාම පොටෝ එකක් දානවා හිඟන්නෙක් වගේ ඇඳලා. උබට නෙමෙයි කිව්වෙ. මටමයි කිව්වෙ. ඒ විදිහට කරොත් මිනිස්සු සල්ලි දෙයිද ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩෝ online හිඟාකන වෙබ් සයිට් එකක් හැදුව නම් මිනිස්සු ඩොනේට් කරයිද ? හැමදාම පොටෝ එකක් දානවා හිඟන්නෙක් වගේ ඇඳලා. උබට නෙමෙයි කිව්වෙ. මටමයි කිව්වෙ. ඒ විදිහට කරොත් මිනිස්සු සල්ලි දෙයිද ?
    ඒකටත් මුලින් සල්ලි තියේන එපැයි domain and hosting ganna.

    සල්ලි හම්බ කරන්න සල්ලි තියෙන්න ඕනෙ කියලා කතාවක් තියෙනවනේ(investing).
    new version- හිගා කන්නත් සල්ලි තියෙන්න ඕනි. :P
     
    • Like
    Reactions: AnuradhaRa

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    උඹට කෙල්ලෙක් සෙට් කරලා දෙනවා කියල දාලා තිබ්බ නේද ? එතොකොට කෙල්ල සෙට් උනහම උඹටයි කෙල්ලටයි දෙන්නටම ආදාර දෙන්න ඕනෙද :baffled::baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    කෙල්ලෙක් නෙමේ, බඩුවක්
    අපෝ බඩු හරියනනෑ
    ෆිට් එකට ඉන්ඩ කෑල්ලක් ඕන
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කෙල්ලෙක් නෙමේ, බඩුවක්
    අපෝ බඩු හරියනනෑ
    ෆිට් එකට ඉන්ඩ කෑල්ලක් ඕන
    මුලින් ෆිට් එක විතරක් ඇති කියලා ෆිට් උනාට පස්සෙු උබට සෙස් ඕනි වෙන එකනෙ අවුල.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,914
    1
    60,876
    113
    Mother Earth
    bro, I think you should go out every day as you are practicing to coup with your inability, in order to stimulate your brain functionality. as long as you moving with social life you will become more and more get well better.