ආනඩුව වැඩ පෙනවයි වෛද්‍ය මොහොමඩ් ෂාෆි නැවත සේවයට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    268480933_5194906720539299_4131107823350694629_n.jpg
    මේවට අහුවුණු අනුරාධපුර දිස්ත්‍රික් බුද්ධිමත් ඡන්ද දායකයින් වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවක් පවත්වමුද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    වැඩ තහනමකට ලක්වී සිටි වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන් මහතාව නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා තිබේ.

    එම කාලසීමාවට අදාළ වැටුප් ගෙවීමටද පියවර ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

    අදාළ ලිපිය පහතින් දැක්වේ,

    link

    View attachment 154302
    වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලති.

    වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් වූ විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොයැවීම පිලිබදව හිටපු සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැඩ තහනම් කල යුතු බවත් උක් වහන්සේ කියා සිටිති.

    කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යැවීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් වගකිවයුතු බවත් රතන හිමියෝ පැවසූහග

    අධිකරණයේ අදාල නඩුව අවසන් වී නොමැතිව ඔහුට යලි වැටුප් ලබාදෙන්නේ කොමිසමට නිසි තොරතුරු වාර්තා නොවීම හේතුවෙන් බවද උන්වහන්සේ කියති.

    ෂිහාබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස් කර නැති බවත් එම නඩුව යට ගසන්නට ඉඩ දෙන්නේ නැති බවත් උන්වහන්සේ අවරධාරණය කරති.

    බයියෝ පව් අප්පා. :lol: :lol:

    idiots-hiding-head.gif

    ------ Post added on Dec 19, 2021 at 3:39 PM
     
    Similar threads